BYOB place එකක් දාන්න අවශ්‍ය නීතිමය පැතිකඩ මොකක්ද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    rubber-stamp-with-the-word-byob-bring-your-own-bottle-M0FJ42.jpg

    දැන් ගොඩක් මේ වගේ ප්ලේස් තියෙනවා. ගෙවල් වලත් දාගෙන ඉන්නවා. කොහොමද වැඩේ කරන්නේ? නීතිමය පැත්ත කොහොමද?
    බොන්න තැනක් හොයන සහ වැඩේ කරන්න හිතන් ඉන්න අයටත් වැදගත් වෙයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ නිතිය අනුව විකුනන්න තමයි ලයිසන් ඕනේ ඕන තැනක බොන්න පුළුවන් හැබැයි රෙස්ටුරන්ට් එකට ලිකර් වික්ක කියල invoice එකක් දෙන්න බෑ හැබැයි බයිට් වගේ අනෙක් දේවල් බිල් කරන්න පුළුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,389
    113
    rubber-stamp-with-the-word-byob-bring-your-own-bottle-M0FJ42.jpg

    දැන් ගොඩක් මේ වගේ ප්ලේස් තියෙනවා. ගෙවල් වලත් දාගෙන ඉන්නවා. කොහොමද වැඩේ කරන්නේ? නීතිමය පැත්ත කොහොමද?
    බොන්න තැනක් හොයන සහ වැඩේ කරන්න හිතන් ඉන්න අයටත් වැදගත් වෙයි.
    ඔතන ලොකුම අවුල run කරන්න පුලුවන් සෙට් එකක් ඕනා, නැත්තන් අඩු කුලේ උන් බොන්න ගත්තොත් වෙන උන් එන්නෙත් නැ, උන් ඔතන ගූ කරනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    ඕකට පර්මිසන් ඕන නෑ
    Ade ehemada?
    Ethakota ena un beela haanna gattot wate pite un case addoth moko wenne?

    ඔතන ලොකුම අවුල run කරන්න පුලුවන් සෙට් එකක් ඕනා, නැත්තන් අඩු කුලේ උන් බොන්න ගත්තොත් වෙන උන් එන්නෙත් නැ, උන් ඔතන ගූ කරනවා.
    Ow meka thama awula
    ------ Post added on Sep 4, 2024 at 8:04 AM
     
    • Like
    Reactions: tharakaf

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔතන ලොකුම අවුල run කරන්න පුලුවන් සෙට් එකක් ඕනා, නැත්තන් අඩු කුලේ උන් බොන්න ගත්තොත් වෙන උන් එන්නෙත් නැ, උන් ඔතන ගූ කරනවා.
    දැන් ඉතින් අඩු කුලේ කියල දෙයක් නැහැ නේ
    අනුර අයියා දින්නට පස්සේ බෝතල් නිකන්
    ඕනෑම තැනක බොන්න පුළුවන්
    ලයිසන් දෙනවා කියල මිටිමකත් කිවුවේ ඕන තරම්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    දැන් ඉතින් අඩු කුලේ කියල දෙයක් නැහැ නේ
    අනුර අයියා දින්නට පස්සේ බෝතල් නිකන්
    ඕනෑම තැනක බොන්න පුළුවන්
    ලයිසන් දෙනවා කියල මිටිමකත් කිවුවේ ඕන තරම්
    Ow ithin api okkoma sahodarayo unama wena ekekta adu kule kiyanna bane. U adu kule nan api uge sahodarayek nisa apith ibema adu kule wenawa. Damn it! 🤣
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පහුගිය කාලේ නං සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්න කෙටි කාලීනව බියර් පර්මිට් දුන්නා. අවුරුද්ද වගේ. ආයේ එක දවසකට වගෙත් දුන්නා. ඉවෙන්ට් වලට.

    මහ ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙන් කරේ. දැන් නං චන්දෙ හින්දා නවත්තලා ඇත්තේ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA