දැන් ගොඩක් මේ වගේ ප්ලේස් තියෙනවා. ගෙවල් වලත් දාගෙන ඉන්නවා. කොහොමද වැඩේ කරන්නේ? නීතිමය පැත්ත කොහොමද?
බොන්න තැනක් හොයන සහ වැඩේ කරන්න හිතන් ඉන්න අයටත් වැදගත් වෙයි.
ඔතන ලොකුම අවුල run කරන්න පුලුවන් සෙට් එකක් ඕනා, නැත්තන් අඩු කුලේ උන් බොන්න ගත්තොත් වෙන උන් එන්නෙත් නැ, උන් ඔතන ගූ කරනවා.![]()
දැන් ගොඩක් මේ වගේ ප්ලේස් තියෙනවා. ගෙවල් වලත් දාගෙන ඉන්නවා. කොහොමද වැඩේ කරන්නේ? නීතිමය පැත්ත කොහොමද?
බොන්න තැනක් හොයන සහ වැඩේ කරන්න හිතන් ඉන්න අයටත් වැදගත් වෙයි.
Ade ehemada?ඕකට පර්මිසන් ඕන නෑ
Ow meka thama awulaඔතන ලොකුම අවුල run කරන්න පුලුවන් සෙට් එකක් ඕනා, නැත්තන් අඩු කුලේ උන් බොන්න ගත්තොත් වෙන උන් එන්නෙත් නැ, උන් ඔතන ගූ කරනවා.
meals wala ganan wadi karapan.Ade ehemada?
Ethakota ena un beela haanna gattot wate pite un case addoth moko wenne?
Ow meka thama awula
------ Post added on Sep 4, 2024 at 8:04 AM
දැන් ඉතින් අඩු කුලේ කියල දෙයක් නැහැ නේඔතන ලොකුම අවුල run කරන්න පුලුවන් සෙට් එකක් ඕනා, නැත්තන් අඩු කුලේ උන් බොන්න ගත්තොත් වෙන උන් එන්නෙත් නැ, උන් ඔතන ගූ කරනවා.
Ow ithin api okkoma sahodarayo unama wena ekekta adu kule kiyanna bane. U adu kule nan api uge sahodarayek nisa apith ibema adu kule wenawa. Damn it!දැන් ඉතින් අඩු කුලේ කියල දෙයක් නැහැ නේ
අනුර අයියා දින්නට පස්සේ බෝතල් නිකන්
ඕනෑම තැනක බොන්න පුළුවන්
ලයිසන් දෙනවා කියල මිටිමකත් කිවුවේ ඕන තරම්