Bypass නොකර ජීවත් වෙමු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Bypass නොකර ජීවත් වෙමු

    hart attack හැදෙන්නේ හදවතට ලේ ගෙනියන රුධිර නාල බ්ලොක් වෙලානේ..එකම විසදුම තමා බයිපාස් එක.ඒත් බයිපාස් නොකර ඒ රුධිර නාල අන්බ්ලොක් කරන බීමක් තමා මේ.මේක ඉතින් අවුරුදු 30න් පස්සේ වත් කරනවානම් මැරෙනකන්ම Bypass නම් කරන්න වෙන එකක් නැහැ කියලා තමා කියන්නේ.:)මේ ගැන දන්න අයටත් කියන්න.දෙයක් වෙනකන්ම ඉන්නේ නැතුව හෙටම මේක කරන්න හිතාගන්න.:).

    pLbhFvv.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අපේ මාමා කෙනෙක්ටත් බයිපාස් ඵකක් කරා ගිය සතියේ.ලක්‍ෂ 3ක් ගියා..නනා ඉන්න කොට හාර්ට් අැටෑක් ඵක හැදිලා තියෙන්නේ.පට්ට විදිහට රිදෙනවලු.හොද වෙලාවට ඉක්මනට හොස්පිටල් ඵකකට ගෙනිහින්.මිනිහා සිගරට් ගහනවා අබ්බානට.දැන් නම් සිගරට් ඵකක් බොන ඵකෙක් ළගවත් ඉන්නෙ නැහැ:rofl:.උඹ කියනවා වගේ අපේ ලංකාවෙ අයට දෙයක් වෙන්නම ඕන ජීවිතේ අගේ තේරෙන්න..
     
    Last edited:

    :yes:
     
    බේත් කඩේ තියෙන ආයුර්වේද සංස්ථා ප්‍රාණජීව තෛලය වෛද්‍ය උපදෙස් අනූව බොනවා නම් අවම සති 2කින් රුධිර නාළ අවහිරවීම් , හීනී වීම් වල දුර්වල කම් නැත්තටම නැති වෙලා යනවා.

    සිද්ධාර්ථ තෛලය කුප්පියක් අරගෙන ලඟින් තියාගන්න කියන්න. කැක්කුම එන වෙලාවට බිංදු තුන හතරක් පපුවෙ ගාන්න කියන්න. ගාපු ගමන් කැක්කුම නැති වෙලා යන්නෙ කොහොමද කියල පුළුවන් නම් හිතල බලන්න කියන්න.

    • Like
    Reactions: Amith0424

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඉදිරියේ රාළ;20656376 said:
    බේත් කඩේ තියෙන ආයුර්වේද සංස්ථා ප්‍රාණජීව තෛලය වෛද්‍ය උපදෙස් අනූව බොනවා නම් අවම සති 2කින් රුධිර නාළ අවහිරවීම් , හීනී වීම් වල දුර්වල කම් නැත්තටම නැති වෙලා යනවා.

    සිද්ධාර්ථ තෛලය කුප්පියක් අරගෙන ලඟින් තියාගන්න කියන්න. කැක්කුම එන වෙලාවට බිංදු තුන හතරක් පපුවෙ ගාන්න කියන්න. ගාපු ගමන් කැක්කුම නැති වෙලා යන්නෙ කොහොමද කියල පුළුවන් නම් හිතල බලන්න කියන්න.

    දැන් ඉතින් වෙන්න ඕන දේ වෙලානෙ බං.හැම මාසෙම ක්ලිනික් යන්න ඕන.බෙහෙත් බොන්න ඕන.:(
     
    ඒ ක්ලිනික් ප්‍රෝඩාව නවත්තන්න පුළුවන් ඔය මම කිව්ව තෙල් ජාති දෙකෙන්. පවුලේ විශ්වාසවන්ත දේශීය වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් විතරයි ඕන කරන්නේ. නැත්තම් මැරෙනකල්ම ක්ලිනික් ගානේ බඩගගා ඕකුන්ගෙ ආඩම්බර බල බල තමා ඉන්න වෙන්නේ.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Apple vinager
    Lemon Juice kohenda ban ganne?

    TFS

    apple cider vinegar thiyenawa super market wala.lemon nam ithin gahak thama hoyaganna wenne.lemon gediya mirikala juice ganin.lankawe wadiyema use karanne dehi ne.lemon gas hoyaganna amaruyi.
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ඖෂධ විතරක් මදි. ඇඟ වෙහෙසල වැඩ කරන්නත් ඕනි.