bypass elakiri slowness

@media

Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    මේ දවක් ටිකේම එලකිරි එක පට්ට ස්ලෝ වෙලා නේද?. ඔබටත් මෙසේ සිතන්වාද? පසුතැවිලි නොවන්න මෙන්න විසදුම. මම වැඩ්ඩෙක් නම් නෙවෙයි ඒත් කනාවට වගේ VPN එක පොඩ්ඩක් ඔන් කරල බැලුව. හම්ම, මෙන්න ගින්දර වගේ ලෝඩ් වෙනව. :yes::D

    VPN නැති අය Betternet VPN එක දාගනිල්ල. එහෙනම් අපි කැපුන.

    Betternet
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83

    :P

    betternet dammama anith site nam slow bn mekata kohomada dan na

    VPN නැතුව මේකට ලොග් වෙන්නම බෑ බන්. අනිත් සයිට් වලට යනකොට off කරන් පලයන්.. :D

    kathawa aththa bn

    :yes::yes:;):cool:

    සොහොන;19575985 said:
    අද ෆයර් ෆොක්ස් එකෙදි පොඩ්ඩක් ස්ලො වුනා :P

    පොඩ්ඩක් නෙවෙ බන් පට්ට පදිරි ස්ලො නේ.. :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    දැන් නම් ගින්දර..තෑන්ක්ස් මචන්.elakiri එන එකත් එපා වෙලා හිටියේ slow හින්දා..+++
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ස්තුතියි මචං දැන් නම් එලටම තියෙනවා...
     
    • Like
    Reactions: @media

    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    11.gif
    11.gif
    11.gif

    ස්තුතියි මචං දැන් නම් එලටම තියෙනවා...

    :confused: :confused: :confused:
    ඇත්තටම මොකක්ද බන් මේ ElaKiriya Slow වෙන්න හේතුව?

    අනේ මන්ද බන්. මමත් නිකන් කනාවට කරල බලපු එකක් තමා කිව්වෙ. දැන් නම් අවුලක් නෑ වගේ..