C# එකේන් Database එකට Insert කරද්දි එන අවුලක්. උදව් ඕන..
C# Form එකක් හදල , එකට Combo box එකක් දැම්මා. ඊට පස්සේ , ඒ Combo box එකට Database එකේන් Values දැම්මා. දැන් කාට හරි , ඒ Form එක Fill කරද්දි , Combo box එකේන් තමන්ට ඕන Value එකක් Select කරන්න පුලුවන්. ඒ විධියට Value එකක් Select කරල , Database එකට Insert කරාම , Database එකේ පෙන්වන්නේ System.Data.DataRowView කියලයි. Select කරපු Value එක Insert වෙලා නැ. ඒ වුනාට Combo box එකේ හරියටම Values ටික පෙන්වනවා.
මේක හදා ගන්නේ කොහමද ??

Last edited: