C++ පලවෙනි පාඩම- C++ හැදින්වීම
අපේ යාලුවෝ ගොඩක් කැමති ඇති programming ගැන ඉගෙන ගන්න. මම මේවා කියලා දෙන්නේ සිංහලෙන්. මං දන්න හැම programming language එකක්ම ඔයාලට කියල දෙනවා. පොඩි පොඩි වැරදි වෙයි.එහෙම උනොත් මට ඒවා පෙන්නලා දෙන්න.ඔබට ජය.....

මුලින්ම මම කියලා දෙන්නේ C++ කියන programming language එක.
C++ කියන්නේ ලෝකයේ ගොඩාක් ජනප්‍රිය programming language එකක්. C++ භාවිතා කරල ගොඩක් ලේසියෙන් program design කරන්න පුලුවන්.C++ පරිගණක ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කලේ Bjarne Stroustrup විසින්. ඒ 1980 වර්ෂයේදී. ඒ වගේම මේ C++ programming language එක නිර්මාණය කරලා තියෙන්නේ C කියන programming language එක මූලික කරගෙනයි.
මේ language එකේ තියෙන keywords ඉංග්‍රීසි භාෂාවට ගොඩක් සමානයි. ඒ නිසා තේරුම් ගන්න ලේසියි.ඒ වගේම තමයි මේක high level programming language එකක්. C++ case sensitive language එකක්. ඒ කියන්නේ coding කරනකොට simple / CAPITALඅකුරු හරියට පාවිච්චි කරන්න ඕනේ.
අපි ලියන C++ codes compile කරන්න අපිට compiler එකක් ඕනේ වෙනවා. compile කරනව කියන්නෙ මොකක්ද compiler කියන්නෙ මොකක්ද කියල දැන්ම තේරෙන්නෙ නෑනේ. ඒ ගැන ඉස්සරහට කියල දෙනවා. දැන් මේක download කරගෙන install කර ගන්නකෝ. තව compilers තියෙනවා. ඒත් මේක තමා මට නම් ලේසිම එක.
තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් reply කරන්න.
ඊලඟ පාඩමෙන් නැවත හමුවෙමු....
Download DEV-C++ 32-bit
පහල Link එකට ගිහින් C++ 2 වෙනි පාඩම කියවන්න.
C++ 2 වන පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම ( 1 කොටස )
මගේ blog එකටත් ඇවිත් යන්න...
http://codingsl.blogspot.com/

Last edited:
ethanata enakam okkam awage gindara bt lec goye na bn owa karanakta