C karapan computer science wage karanawa nam. Ehema nattam high level language ekak balapan.
ඔවු ඇත්තටම එහෙම දෙයක් තියනවා
දැන් C ඉගෙන ගත්තා කියලා ඒ කන්සෙප්ට් වලින් වෙන OOP ප්රෝගැමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න කිසිම හෙල්ප් එකක් නැහැ
අනික ඒක OOP ලැන්ග්වේජ් එකක් ඉගෙන ගනිද්දි කන්ෆියුස් වෙන්නත් පුලුවන්. Job එකක් කරන්න ඇප්ස් හදන්න නං ඕන කෙලින්ම Java වගේ එකකින් පටන් ගන්න එක හොඳයි
කම්පියුටර් සයන්ස් ඉගෙනගන්නවා නං අනිවා C ඉගෙන ගන්න ඕන නැත්තම ඇතුලෙ වෙන්නෙ මොන මගුලක්ද කම්පියුටරේ මෙමරි යූස් කරන්නෙ කොහොමද කියලා මෙලෝ අයිඩියා එකක් එනඑකක් නැහැ