C ප්‍රෝග්‍රෑමින් basics. කොටස-1

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    C karapan computer science wage karanawa nam. Ehema nattam high level language ekak balapan.
    කොයි ලැන්ග්වේජ් එක කරත් C දැනගන තියාගන්න එක හොදයි, ඒකට කම්පියුටර් සයන්ස්ම කරන්න ඕනැ නෑ. හයි ලෙවල් ලැන්ග්වේ වලින් කරන්න බැරි වැඩ Assembly / C වගේ ලැන්ග්වේජ් එකකින් කලෑකි. හයි ලෙවල් ලැන්ග්වේජස් වල මුල C තමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක නං කිසිම වැඩකට නෑ බන්. ටිකක් හොඳට හිතලා බලලෙ ප්ලෑන් කරලා හදපන් ආයෙ හදනකොට. කිව්වට තරහ වෙන්න එපා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කොයි ලැන්ග්වේජ් එක කරත් C දැනගන තියාගන්න එක හොදයි, ඒකට කම්පියුටර් සයන්ස්ම කරන්න ඕනැ නෑ. හයි ලෙවල් ලැන්ග්වේ වලින් කරන්න බැරි වැඩ Assembly / C වගේ ලැන්ග්වේජ් එකකින් කලෑකි. හයි ලෙවල් ලැන්ග්වේජස් වල මුල C තමයි.
    ;)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    C karapan computer science wage karanawa nam. Ehema nattam high level language ekak balapan.
    ඔවු ඇත්තටම එහෙම දෙයක් තියනවා
    දැන් C ඉගෙන ගත්තා කියලා ඒ කන්සෙප්ට් වලින් වෙන OOP ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න කිසිම හෙල්ප් එකක් නැහැ
    අනික ඒක OOP ලැන්ග්වේජ් එකක් ඉගෙන ගනිද්දි කන්ෆියුස් වෙන්නත් පුලුවන්. Job එකක් කරන්න ඇප්ස් හදන්න නං ඕන කෙලින්ම Java වගේ එකකින් පටන් ගන්න එක හොඳයි

    කම්පියුටර් සයන්ස් ඉගෙනගන්නවා නං අනිවා C ඉගෙන ගන්න ඕන නැත්තම ඇතුලෙ වෙන්නෙ මොන මගුලක්ද කම්පියුටරේ මෙමරි යූස් කරන්නෙ කොහොමද කියලා මෙලෝ අයිඩියා එකක් එනඑකක් නැහැ
     
    Charles Manson

    Junior member
  • Sep 4, 2021
    42
    17
    8
    baby animals panda GIF by San Diego Zoo
     
    • Haha
    Reactions: Cypress