(C:) පාටිෂන් එක පිරෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    (C:) පාටිෂන් එක පිරෙනව

    මොකද මේ මගේ මේ C පාටිෂන් එක පිරෙන්නෙ හෝ ගාල
    Google Drive එක ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ මම..
    අලුත් Google Drive එකේ කේස් එකක්ද ?
    හැම එකම මම සින්ක් වෙන්ඩ දීල නෑනෙ. මෙගාබයිට් ගාණක් ගූගල් ඩ්‍රයිව් ෆෝල්ඩර් එකේ තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    අරවා සිස්ටම්32 ෆෝල්ඩර් එක අස්සට දාන්න එපා :P

    disk cleanup දැම්ම හරි ගියෙ නෑ
    restore point මැකුව හරි ගියෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    හාඩ් එක ඇනලයිස් කරල බැලුවම එන්නෙ 30GB වගේ
    ඒ වුණාට 50GB විරත ඉඩක් අරං කියල පෙන්නනව

    WinDirStat එකෙන් ඇනලයිස් කෙරුවෙ
    උඹලටත් ඕනෙනං බා ගනිල්ල

    https://www.fosshub.com/WinDirStat.html
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    Sync center ගිහින් offline files disable කරපන්..
    Run > services.msc ගිහින් offline files service එක disable කරපං..
    මචන්, ඔටො අප්ඩේට් වෙන එක නවත්තන්න රෙජිස්ට්‍රි එකෙන් මුකුත් කරන්න බැරිද? එපා වෙනවා බන්. ඩේටා ඉවරයි ඔන්කරපු ගමන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන්, ඔටො අප්ඩේට් වෙන එක නවත්තන්න රෙජිස්ට්‍රි එකෙන් මුකුත් කරන්න බැරිද? එපා වෙනවා බන්. ඩේටා ඉවරයි ඔන්කරපු ගමන්.

    metered connection දාපන් registry එකෙන්..
    එතකොට updates download කරන්නෙ නෑ..


    https://www.howtogeek.com/226722/how-when-and-why-to-set-a-connection-as-metered-on-windows-10/

    https://www.howtogeek.com/262477/how-to-set-an-ethernet-connection-as-metered-in-windows-8-and-10/
     
    • Like
    Reactions: DVBST

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    තැන්ක්ස් මචන්.. මේක කලාම නොමල් බ්‍රවුස් කරන එවට අවුලක් නැනේද?