C# Assignment එකක් සල්ලි වලට කරන්න....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    C# Assignment එකක් සල්ලි වලට කරන්න....!

    C# Assignment එකක් තියනවා කරන්න. සල්ලි වලට කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට email එක දාන්න.
    හබැයි මේකේ UML diagrams එහෙමත් අදින්න තියනවා
    email එක එවන්න ..මම එවන්නම්. ඉක්මනට බලල ඉක්මනට මට reply කරන්න.
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කාටවත් කියල Assignment කර ගන්න එපා මචං.. තනියෙන් කරපං.. :) දන්නේ නැති දෙයක් තියෙනවනම් අහපං. කිරියේ උන් කියල දෙයි
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    thopi wage un thamai field eka kanne. assignment ekakwath karaganna bari ubala kohomada job karanne.

    aduma gaane try karapan. salli deela karaganna hadanne.

    danne nathi ewata google thiyenawa SOF eka thiyenawa.
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    he hee...
    mama freelancing karanawa. oka mata awa wadak. mata assignment karanna welawak na ban.. awa chance eka kata hari dennai ahuwe..
     
    Last edited:

    collhk

    Well-known member
  • කාටවත් කියල Assignment කර ගන්න එපා මචං.. තනියෙන් කරපං.. :) දන්නේ නැති දෙයක් තියෙනවනම් අහපං. කිරියේ උන් කියල දෙයි
    aniwaදන්නේ නැති දෙයක් තියෙනවනම් අහපං. කිරියේ උන් කියල දෙයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    aniwaදන්නේ නැති දෙයක් තියෙනවනම් අහපං. කිරියේ උන් කියල දෙයි

    mehe ekak newei ban..wena rataka ekak.. mata meka karana time na..
    kaloth mama kisima ganak thiya ganneth na.. job karanne nathi kenekta extra keeyak hari hoya gannawanam karannai ahuwe.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    thopi wage un thamai field eka kanne. assignment ekakwath karaganna bari ubala kohomada job karanne.

    aduma gaane try karapan. salli deela karaganna hadanne.

    danne nathi ewata google thiyenawa SOF eka thiyenawa.

    ai ban ka gahanne giriya puppagena ?
    mama job ekak karanawa ban..freelancing nuth karanawa
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    mehe ekak newei ban..wena rataka ekak.. mata meka karana time na..
    kaloth mama kisima ganak thiya ganneth na.. job karanne nathi kenekta extra keeyak hari hoya gannawanam karannai ahuwe.

    අම්මට උඩු එහෙමද? එල එල. මම හිතුවේ, නවීන පන්නයේ සොෆ්ට්වෙයාර් ඉන්ජෙක් කියල ( :P
    )