Stephens' C# Programming with Visual Studio 2010 24-Hour Trainer
Rod Stephens
ISBN: 978-0-470-59690-6
කොල්ලනේ මට මේ C# පොත අවශ්‍ය වෙලා තියනවා. ඒත් මේක download කරගන්න පුළුවන් link එකක් හොයාගන්න බැ.



Fileserve link එකක් හම්බුනා ඒත් එකේ තියෙන්නේ පොතේ මුල්ටික විතරයි.
මේක තියන කෙනෙක් මට download කරගන්න link එකක් දානවද? ලොකු උදව්වක්.
පොතේ details ටිකක් http://www.wrox.com/WileyCDA/WroxTitle/Stephens-C-Programming-with-Visual-Studio-2010-24-Hour-Trainer.productCd-0470596902.html
