අඩුම මුදලකින් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න ඉ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,252
    8,259
    113
    M-Town
    අඩුම මුදලකින් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න ඉ

    අඩුම මුදලකින් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න ඉගෙනගමු

    ඊයෙ කියලා දුන්නනේ ෆිල්ම් එකක් Download කරගන්න විදිය.ඔන්න අද කියලා දෙන්න යන්නෙ අඩුම වියදමකින් ෆිල්ම්ස් ගොඩක් Download කරගන්න පුළුවන් Package ගැන.සමහර අය නොදැනුවත්වකම නිසා ෆිල්ම් Download කරගන්න සෑහෙන්න සල්ලි වියදම් කරනවා.ඉතින් ඒ අයට මේක සෑහෙන්න වටිනවා ඒ හින්දා තමයි මේ ගැන කියන්න හිතුවෙ.මම නම් මේවා ගැන දන්න නිසා මුළු මාසෙම බලන්න ෆිල්ම් ගන්න වියදම් කරන්නේ RS 150 කටත් අඩු ගානක්.බොරුවට සල්ලි නාස්ති කරගන්නේ නැතුව ඔයාලත් මේ විදියට Download කරගන්න.

    #Hutch
    මෙයාලගේ තියනවා සුපිරි Time based පැකේජ් ටිකක්.අපි බලමු ඒ මොනවද කියලා.

    Rs 19 - 1hour unlimited
    Rs 25 - 2 hours unlimited
    Rs 45 - 4 hours unlimited
    Rs 70 - 10 hours unlimited

    හරි දැන් මේවා Active කරගන්නේ කොහොමද කියලා දැනගමු.

    *131# Send මේක කරාට පස්සේ එන මෙනුවෙ 7 Nonstop & Ghost ඊලගට එන මෙනුවෙ 2Nonstop off peak ඊලගට package ටික එනවා.
    ආ තව දෙයක් තියනවා දවසේ හැම වෙලාවටම මේ Package Active කරන්න බෑ මේවට වලංගු කාලය වෙන්නේ 1Am to 6pm අතර වෙලාව තමයි.

    මේ package වල කිසිම Speed limit එකක් නැහැ.කවුරුහරි එහෙම කියනවා නම් ඒක බොරුවක්.මම ඔය හැම පැකේජ් එකක්ම පාවිච්චි කරලා තියනවා.මේවයින් උපරිම ප්‍රයෝජනය ගන්න නම් ඔයා ඉන්න පලාතට 4G signal තිබීම අනිවාර්‍යයි.මම දැනුත් පාවිච්චි කරන්නේ මේ package තමයි.

    (උපරිම ප්‍රයෝජනය ලබාගැනීම සඳහා Direct link වලින් විතරක් Download කරන්න)

    #Mobitel
    මෙයාලගෙත් තියනවා සුපිරි Package දෙකක්

    Rs 25 -half hour Unlimited
    Rs 69 -3 Hours unlimited

    මේ Package හදුන්වලා දීපු මුල් කාලෙ නම් කිසිම අවුලක් තිබ්බෙ නැහැ.මෑතකදී නම් පාවිච්චි කරන සමහර අය කියනවා Speed limit කරලා කියලා ඒ ගැන නම් මම කියන්න දන්නෑ හරියටම මම මේක පාවිච්චි කරන්නේ නැති නිසා.

    හරි අපි බලමු Active කරගන්නේ කොහොමද කියලා.Active කරගන්න ක්‍රම දෙකක් තියනවා එකක් *170# කියන කෝඩ් එකෙන් අනිත් එක තමයි Mobitel data mart කියන ඇප් එක හරහා.Mobitel තව package තිබ්බට ඒවා Unlimited නෙවෙයි ඔය package දෙක විතරයි Unlimited වැරදිලාවත් අනිත් ඒවා Active කරගන්න එපා.

    (උපරිම ප්‍රයෝජනය ලබාගැනීම සඳහා Direct link වලින් විතරක් Download කරන්න)

    #Airtel
    මෙයාලගෙත් තියනවා හොඳ package ටිකක්.බලමු ඒ මොනවද කියලා

    Rs 185 - 25 GB Anytime 1day
    Rs 129 - 15GB Anytime 1day
    Rs 69 - 16 GB /6 gb day time 10 gb night time

    මීට අමතරවත් තව package තියනවා ඒත් Heavy Download වලට වටිනම ටික තමයි ඔය.
    මේවා Active කරගන්න නම් My Airtel ඇප් එක දාගන්න ඕන.එහෙම නැතුව වෙන ක්‍රමයක් නම් මම දන්නෑ.

    Copied...
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    Office එකේ it එක යාළු කරගනින්. කිසිම වියදමක් නැතුව film බැලුවැහැකි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Hutch ටික තමා වාසිම... :yes:

    ...................................
    *131# Send මේක කරාට පස්සේ එන මෙනුවෙ 7 Nonstop & Ghost ඊලගට එන මෙනුවෙ 2Nonstop off peak ඊලගට package ටික එනවා.
    ආ තව දෙයක් තියනවා දවසේ හැම වෙලාවටම මේ Package Active කරන්න බෑ මේවට වලංගු කාලය වෙන්නේ 1Am to 6pm අතර වෙලාව තමයි.

    ........................................................

    Copied...

    1Am to 6pm අතර වෙලාව හැර වෙන වෙලාවක පාවිච්චියට ඕනේ නම්
    Non Stop - Anytime ටිකකුත් තියනවා, හැබැයි off peak ටිකට වඩා ගාන වැඩියි...
    1 Rs25 1hr
    2 Rs45 2hrs
    3 Rs70 5hrs