මචං මම හැදුව Search Derectory එකක් ,
එකෙන් අපි නම සහ path එක දුන්නම අදාල file එක search වෙනවා
search වෙලා show වෙන්නේ Listbox එකකට.
මට ඕනේ එන result එක ක්ලික් කරලා Open කරන විදියක් හදාගන්න. දන්නා එකෙක් කියපන් මොකෝ කරන්න ඕනේ කියල
ඕක කරන හැටි idea එක දියන්කෝ
Answer:
පොඩි case එකක් බන් මේක
එකෙන් අපි නම සහ path එක දුන්නම අදාල file එක search වෙනවා
search වෙලා show වෙන්නේ Listbox එකකට.
මට ඕනේ එන result එක ක්ලික් කරලා Open කරන විදියක් හදාගන්න. දන්නා එකෙක් කියපන් මොකෝ කරන්න ඕනේ කියල
try{
DirectoryInfo di = new DirectoryInfo(strSearchDerectory);
FileInfo[] fi = di.GetFiles();
if (txtSearchSub.Text != "")
{
string strSearchString = txtSearchSub.Text;
lbxResult.Items.Clear();
foreach (System.IO.FileInfo curFile in fi)
{
if (curFile.Name.ToUpper().IndexOf(strSearchString.ToUpper()) != -1)
{
lbxResult.Items.Add(curFile.Name);
}
txtSearchSub.Clear();
txtSearchSub.Focus();
}
}
}
ඕක කරන හැටි idea එක දියන්කෝ

Answer:
පොඩි case එකක් බන් මේක
try
{
string dir = strSearchDerectory;
string file = lbxResult.SelectedItem.ToString();
System.Diagnostics.Process.Start(dir + "\\" + file); //-------------------- path එකේ අන්තිමට "\" ගන්නේ නැති case එකක් තියෙනවා ඉතින් මෙතනින් add කරා----//
}
catch
{
MessageBox.Show("Error Loading File." + Environment.NewLine + "File Not Found.", "Error", MessageBoxButtons.OK);
}
Last edited:
----//

