මම මේ thread එක පටන් ගන්නේ අපේ එළකිරි එකේ යාළුවන්ට C programming language එක ගැන කියල දෙන්නයි. ගොඩක් කට්ටිය උනන්දු වෙන්නේ java ඉගෙන ගන්න.. එත් java ඉගෙන ගන්න කලින් C දැනගෙන ඉන්න එකෙන් java ඉගෙන ගන්න ලේසි වෙනවා.java තේරුම් ගන්න ලේසි වෙනවා. 

මේ සම්බන්දව ලියවිලා තියෙන සිංහල පොත පත ඇත්තෙම නෑ වගේ නේද???? java කියන language එක හැදිලා තියෙන්නෙත් C වල තියෙන මුලධර්ම පදනම් කරගෙන.මේකේ ගොඩක් අය java උගන්නන්න thread පටන් ගත්ත. එත් C වලට නෑ.මම දැන් පටන් ගන්න හදන්නේ C class එකක් දාන්නයි.
මේක පටන් ගන්න කලින් ඔයගොල්ලන්ගේ අදහස් මේ ගැන දන ගන්න කැමති.




මට ඉතින් rep + දීල මාව දිරිමත් කරලා යන්න.


මේ සම්බන්දව ලියවිලා තියෙන සිංහල පොත පත ඇත්තෙම නෑ වගේ නේද???? java කියන language එක හැදිලා තියෙන්නෙත් C වල තියෙන මුලධර්ම පදනම් කරගෙන.මේකේ ගොඩක් අය java උගන්නන්න thread පටන් ගත්ත. එත් C වලට නෑ.මම දැන් පටන් ගන්න හදන්නේ C class එකක් දාන්නයි.මේක පටන් ගන්න කලින් ඔයගොල්ලන්ගේ අදහස් මේ ගැන දන ගන්න කැමති.





මට ඉතින් rep + දීල මාව දිරිමත් කරලා යන්න.
Last edited:



