C programming මුලික දෙවල් සරලව ඉගන ගන්න පොතක් ඔනේ
සහෝලා මට C මුලික දෙවල් උගන්වන පොතක් (pdf) දෙනවද
සහෝලා මට C මුලික දෙවල් උගන්වන පොතක් (pdf) දෙනවද


සහෝලා මට C මුලික දෙවල් උගන්වන පොතක් (pdf) දෙනවද![]()
අයිවර් හෝර්ට්න් ලියපු බිගිනිං සී...
http://it-ebooks.info/book/2098/
ඕකෙ පැහැදිලිව උදාහරණ එක්කම හොඳට විස්තර කරල තියෙනව...
හැබැයි මචං උඹ සී කරන්නෙ මොකටද ?
මොකක්ද තේරුම ?
කෙලින්ම සී ප්ලස් ප්ලස් කරපංකො බං..
සී ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්වත් නෙමේනෙ..
මං නං කියන්නෙ සී ප්ලස් ප්ලස්ම කරපං..
ඒකටත් අයිවර් හෝර්ට්න්ගෙම පොතක් තියේ...
C thamai machn basics
mama nam kiyanne C karala anith dewal karanna kiyala, C wala watinaakamak tiyenawa machn adatath sahenna.

කෑප්ටන් Jack Sparrow;16976302 said:Youtube තමයි මචං, පොඩ්ඩක් හොයපන් සෙට් වෙයි හොද ව්ඩියෝ ටිකක්.
අවුල් තැන් තියෙනවා නම් කිරියේ දාපන් මචං, මතක විදිහට අපිත් උදවු කරන්නම්.
http://www.elakiri.com/forum/showthread.php?t=1573406

අයිවර් හෝර්ට්න් ලියපු බිගිනිං සී...
http://it-ebooks.info/book/2098/
ඕකෙ පැහැදිලිව උදාහරණ එක්කම හොඳට විස්තර කරල තියෙනව...
හැබැයි මචං උඹ සී කරන්නෙ මොකටද ?
මොකක්ද තේරුම ?
කෙලින්ම සී ප්ලස් ප්ලස් කරපංකො බං..
සී ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්වත් නෙමේනෙ..
මං නං කියන්නෙ සී ප්ලස් ප්ලස්ම කරපං..
ඒකටත් අයිවර් හෝර්ට්න්ගෙම පොතක් තියේ...

මෙක පට්ට වගේ සහෝ,බොහෝම ස්තුති ඔයාට,සහෝ අපිට කරන්නෙ C එක නිසා එක කොරන්න එපැ හි.
එහෙනං එල..එහෙනං එල..
සී කරල ඉවර වෙලා ඔය සී පොත ලිව්ව කෙනාගෙම සී ප්ලස් ප්ලස් පොතක් තියේ..
http://it-ebooks.info/book/975/
ඕකෙ මුල් මුල් පාඩම් ටික පන්නල මැද හරියෙ වගේ ඉඳන් එහෙං මෙහෙං කරගෙන යන්න..
සී කරගත්ත කියන්නෙ සී ප්ලස් ප්ලස් ලේසියෙන්ම තේරුම් ගත්තෑකි..
මෙන්න මචංCode:https://www.dropbox.com/s/bgo1q3kyivfars3/The_C_Programming_Language.pdf
