මාත් ඕකට ගියා එක දවසක් 2009 වගෙ. ලිෆ්ට් එකේ කලින් ගිහිල්ලත් නැ ලඟට ගියාම කෙල්ලො කොල්ලො පිරුන එකේ. ෂේප් එකේ පඩි පෙළේ ගියා. උඩට ගියාම ෆුල් හොල්මන් මුන් මොනවද කරන්නෙ කියල මට තේරුනෙත් නැ. එතන වැඩකරන කෙල්ලෙක් ද මන්ද කඩ්ඩෙන් කතා කරෙ.. මන් මාරු වෙලා ආවා. මොකට ගියද මන්ද මන්.