නුවර British Council එක සහ වෙනත් කතා

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මං ජීවිතේටම ෆස්ට් ටයිම් ලිෆ්ට් එකක ගියේ නුවර බ්‍රිටිශ් කවුන්සිල් එකේ. ඒ කාලේ නුවරටම එහෙම බිල්ඩින් තිබ්බේ දෙකයි තුනයි. බට්න් එක ප්‍රෙස් කරගන්නවත් තේරෙන්නේ නෑ. Good memories.

    ඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක :love2:
    ------ Post added on Jan 14, 2023 at 7:09 AM
     
    • Love
    Reactions: 001flyD

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපිනං ඔයකාලෙ කරේ, ඇඳන් යන යට ඇඳුම පිටින්ම ඇණිකට් එකක් උඩ ඉඳන් කොහේ හරි තියෙන මඩ වළකට පැනල නාල, ඒක වේලෙනකල් වේල්ල උඩට වෙලා වඩේ කාල ක්ලාස් ඇරෙන වෙලාවට ගෙදර ආපු එක තමයි...🧐
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Famous five එහෙම ඉස්සර මාර ආසයි රූපවාහිනියේ බලන්න.Round the twist මෙලෝ තේරුමක් නැති උනත් ඒකත් බැලුවා
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Famous five එහෙම ඉස්සර මාර ආසයි රූපවාහිනියේ බලන්න.Round the twist මෙලෝ තේරුමක් නැති උනත් ඒකත් බැලුවා
    bwzYSUs.png

    එ කාලේ TV එකේ යනකොට ඔක්කොම රේ කොර් ඩ් කරගත්තා :cool::D

    මං ජීවිතේටම ෆස්ට් ටයිම් ලිෆ්ට් එකක ගියේ නුවර බ්‍රිටිශ් කවුන්සිල් එකේ. ඒ කාලේ නුවරටම එහෙම බිල්ඩින් තිබ්බේ දෙකයි තුනයි. බට්න් එක ප්‍රෙස් කරගන්නවත් තේරෙන්නේ නෑ. Good memories.

    ඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක :love2:
    ------ Post added on Jan 14, 2023 at 7:09 AM
    කැෆේ එක ගැන නම් මට හරි මතකයක් නැ මචෝ,ඇත්ත එ කාලේ නුවර ගොඩක් ලොකු බිල්ඩින් තිබ්බෙ නැ නේ,අදත් නැ මොකද මාලිගාවට උඩින් හදන්න දෙන්න නැ නේ.එක මම හිතන්නෙ එක හෙතුවක් වැඩිය උස බිල්ඩින් නැති වෙන්න...
    ------ Post added on Jan 14, 2023 at 7:50 AM

    un denna passe duplication road eke ekata awa. ape eha panthiye da koheda hitiye
    තව වයසක බ්‍රිටිශ් ආන්ටි කෙනෙක් හිටියා කන්නාඩි දාල පන්ජාබ් එක අදින්නෙ නම මතකද මචං ? කොන්ඩේ ඩොන්කි කට් කපල හිටියේ...
    ------ Post added on Jan 14, 2023 at 7:52 AM
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113

    ඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක :love2:
    ------ Post added on Jan 14, 2023 at 7:09 AM
    Good memories!

    Charleston eke e dawaswala Seram kiyala ekek hitiye cashier eke. Plywood walin booth hadala mala wikarayai.
     
    • Love
    Reactions: alex007 and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අල්ලපු වැටේ තියෙන සොයා සෙන්ටර් එක තවම තියෙනවද?
    තවම තියනවා YMCA බිල්ඩින් එකෙනේ,ඔකට මම තාම යනවා අර සෝයා බොල ගන්න ...
    :D
     
    • Like
    Reactions: NRTG

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,333
    113
    Microsoft
    අපිනං ඔයකාලෙ කරේ, ඇඳන් යන යට ඇඳුම පිටින්ම ඇණිකට් එකක් උඩ ඉඳන් කොහේ හරි තියෙන මඩ වළකට පැනල නාල, ඒක වේලෙනකල් වේල්ල උඩට වෙලා වඩේ කාල ක්ලාස් ඇරෙන වෙලාවට ගෙදර ආපු එක තමයි...🧐
    apo miss e kale hena wanacharai neh:dull:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    e dawas wala mara fun, man yana kale oke Tamil akki kenek hitiya mara friendly.
    mata mathakai api Arthur C Clark ge movie ekak baluva.

    Kandy corner eke hot dog eka thama mathakai.
    Thawa soya eke ice cream.....
     
    • Love
    Reactions: san** and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    e dawas wala mara fun, man yana kale oke Tamil akki kenek hitiya mara friendly.
    mata mathakai api Arthur C Clark ge movie ekak baluva.

    Kandy corner eke hot dog eka thama mathakai.
    Thawa soya eke ice cream.....
    ටැමිල් කියන්නෙ අර මුස්ලිම් ලෙඩි එක්ක හිටපු කෙනාද ඩෙස්ක් එකේ මචං ? කැන්ඩි කොර් නර් එකේ එළවලු පිසා එකක් තිබ්බා එ කාලේ,හරිම ලාභයි,මම ඔක කාලා හයිලන්ඩ් එකක් බොන්නෙ ගොඩක් වෙලාවට..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ow,
    Ara chubby akki ekka hitiye.
    දෙතුන් දෙනෙක් හිටියා මට එච්චරම මිටර් නැ මචං....ගොඩක් එ කාලේ මට සෙට් උනේ මුස්ලිම් ලෙඩියි සිංහල කෙල්ලෙකුයි .එක කෙල්ලෙක් නම් පේරාදෙණියේ ඉඳන් ආවේ,මට කිහිප සැරයක්ම හම්බවෙලා තියනවා පේරාදෙණිය සයිඩ් එකේ...
     
    • Like
    Reactions: OpenSpace

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    දන් කොහොමද බ්‍රිටිශ් කවුන්සිල් එක පොඩි එකාව දාන්න බැලුවෙ
     
    • Like
    Reactions: 001flyD

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Good memories!

    Charleston eke e dawaswala Seram kiyala ekek hitiye cashier eke. Plywood walin booth hadala mala wikarayai.
    ට්‍රිනිටිය ළඟ. ඉස්කෝල ඇරුණම කොල්ලො ඔක්කොම ඒක අස්සේ. තිබුණේ පෙන්ටියම් 3 වගේ මැශින් ටිකක්. ගේම් ගහන උන්ගේ කම්පියුටර්ස් ඕපන්. ඉන්ටර්නෙට් යන උන්ගේ කම්පියුටර්ස් රෙද්දකින් කවර් කරලා 😂 😂
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඔය හරියේ තිබුණා නේද චාල්ටන් කැෆේ කියලා ඉන්ටර්නෙට් කැෆේ එකක්. අන්න ඒක තමයි ජොයින්ට් එක :love2:
    eken tama games gatte e kale. eke hitapu kota sudu dial eka matakada? porata hoda knowledge ekak tibuna games gana
     
    • Like
    Reactions: 001flyD

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තව වයසක බ්‍රිටිශ් ආන්ටි කෙනෙක් හිටියා කන්නාඩි දාල පන්ජාබ් එක අදින්නෙ නම මතකද මචං ? කොන්ඩේ ඩොන්කි කට් කපල හිටියේ...
    mathakai bola. habai eya ge nam echchara quality naha.
    Gerald kiyala thawa wales wala hitiya sir kenek hitiya. patta talented
     
    • Love
    Reactions: 001flyD