C programming මුලික දෙවල් සරලව ඉගන ගන්න පොතක් ඔනේ

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
C programming මුලික දෙවල් සරලව ඉගන ගන්න පොතක් ඔනේ

සහෝලා මට C මුලික දෙවල් උගන්වන පොතක් (pdf) දෙනවද :)
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බුම්ප් තමා.

එකක් තිබ්බා වගේ මතකයක් තිබ්බා. බැලින්නම් C#!
 
  • Like
Reactions: Turbine
සහෝලා මට C මුලික දෙවල් උගන්වන පොතක් (pdf) දෙනවද :)

Youtube තමයි මචං, පොඩ්ඩක් හොයපන් සෙට් වෙයි හොද ව්ඩියෝ ටිකක්.
අවුල් තැන් තියෙනවා නම් කිරියේ දාපන් මචං, මතක විදිහට අපිත් උදවු කරන්නම්.​

http://www.elakiri.com/forum/showthread.php?t=1573406
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අයිවර් හෝර්ට්න් ලියපු බිගිනිං සී...
http://it-ebooks.info/book/2098/

ඕකෙ පැහැදිලිව උදාහරණ එක්කම හොඳට විස්තර කරල තියෙනව...

හැබැයි මචං උඹ සී කරන්නෙ මොකටද ?
මොකක්ද තේරුම ?

කෙලින්ම සී ප්ලස් ප්ලස් කරපංකො බං..
සී ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්වත් නෙමේනෙ..

මං නං කියන්නෙ සී ප්ලස් ප්ලස්ම කරපං..
ඒකටත් අයිවර් හෝර්ට්න්ගෙම පොතක් තියේ...
 
C thamai machn basics
mama nam kiyanne C karala anith dewal karanna kiyala, C wala watinaakamak tiyenawa machn adatath sahenna.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
C thamai machn basics
mama nam kiyanne C karala anith dewal karanna kiyala, C wala watinaakamak tiyenawa machn adatath sahenna.

ඉතිං බං සීම ඌප් කල්ල නේ සී ++ කියන්නෙ..
සී වල අඩුම ගානෙ ක්ලාසස් වත් නෑනෙ බං..
හැම මඟුලටම struct හදාගෙන නාන්න වෙනවනෙ..
සී ප්ලස් ප්ලස් ඊට වඩා ඉදිරියෙන් ලේසියි නෙ..
 
Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
කමේන්ට කරපු හැම සහෝදරයෙකුටම ස්තුති.එ හැමොටම රෙප් දිලා ඇති :)

කෑප්ටන් Jack Sparrow;16976302 said:
Youtube තමයි මචං, පොඩ්ඩක් හොයපන් සෙට් වෙයි හොද ව්ඩියෝ ටිකක්.
අවුල් තැන් තියෙනවා නම් කිරියේ දාපන් මචං, මතක විදිහට අපිත් උදවු කරන්නම්.​

http://www.elakiri.com/forum/showthread.php?t=1573406

ස්තුති සහෝ :)

අයිවර් හෝර්ට්න් ලියපු බිගිනිං සී...
http://it-ebooks.info/book/2098/

ඕකෙ පැහැදිලිව උදාහරණ එක්කම හොඳට විස්තර කරල තියෙනව...

හැබැයි මචං උඹ සී කරන්නෙ මොකටද ?
මොකක්ද තේරුම ?

කෙලින්ම සී ප්ලස් ප්ලස් කරපංකො බං..
සී ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්වත් නෙමේනෙ..

මං නං කියන්නෙ සී ප්ලස් ප්ලස්ම කරපං..
ඒකටත් අයිවර් හෝර්ට්න්ගෙම පොතක් තියේ...

මෙක පට්ට වගේ සහෝ,බොහෝම ස්තුති ඔයාට,සහෝ අපිට කරන්නෙ C එක නිසා එක කොරන්න එපැ හි.
:D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මෙක පට්ට වගේ සහෝ,බොහෝම ස්තුති ඔයාට,සහෝ අපිට කරන්නෙ C එක නිසා එක කොරන්න එපැ හි.

:) එහෙනං එල..
සී කරල ඉවර වෙලා ඔය සී පොත ලිව්ව කෙනාගෙම සී ප්ලස් ප්ලස් පොතක් තියේ..
http://it-ebooks.info/book/975/
ඕකෙ මුල් මුල් පාඩම් ටික පන්නල මැද හරියෙ වගේ ඉඳන් එහෙං මෙහෙං කරගෙන යන්න..
සී කරගත්ත කියන්නෙ සී ප්ලස් ප්ලස් ලේසියෙන්ම තේරුම් ගත්තෑකි..
 
Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
:) එහෙනං එල..
සී කරල ඉවර වෙලා ඔය සී පොත ලිව්ව කෙනාගෙම සී ප්ලස් ප්ලස් පොතක් තියේ..
http://it-ebooks.info/book/975/
ඕකෙ මුල් මුල් පාඩම් ටික පන්නල මැද හරියෙ වගේ ඉඳන් එහෙං මෙහෙං කරගෙන යන්න..
සී කරගත්ත කියන්නෙ සී ප්ලස් ප්ලස් ලේසියෙන්ම තේරුම් ගත්තෑකි..

ElaKiri Saho :)
11.gif

Code:
https://www.dropbox.com/s/bgo1q3kyivfars3/The_C_Programming_Language.pdf
මෙන්න මචං

Mekath balamu.Thanks Saho :)