C-Reactive Protien (CRP) ගැන කව්ද දන්නේ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වැඩියි

    බැක්ටේරියා ආසාදන්න්යක් ඇඟේ ඇති

    At a Glance
    Why Get Tested?
    To identify the presence of inflammation and to monitor response to treatment for an inflammatory disorder
    When To Get Tested?
    When your healthcare provider suspects that you have an acute condition causing inflammation, such as a serious bacterial or fungal infection or when you are suffering from an inflammatory disorder such as arthritis, an autoimmune disorder, or inflammatory bowel disease

    The level of CRP in the blood is normally low.

    Increased CRP level:

    • A high or increasing amount of CRP in the blood suggests the presence of inflammation but will not identify its location or the cause.
    • Suspected bacterial infection—a high CRP level can provide confirmation that you have a serious bacterial infection.
    • Chronic inflammatory disease—high levels of CRP suggest a flare-up if you have a chronic inflammatory disease or that treatment has not been effective.

    If the CRP level is initially elevated and drops, it means that the inflammation or infection is subsiding and/or responding to treatment.

    ------ Post added on May 28, 2021 at 7:34 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,342
    113
    කෑගල්ල
    උබට සෙම එහෙම තියනවද. මටත් එකපාරක් අඩුවේන්නේ නැති කැස්සක් හැදිලා බැලුවා. මගෙත් තිස්ගානකට වැඩිවෙලා තිබ්බා. ඔකේ යට ගහලා තිබ්බද තව ටෙස්ට් එකකට යන්න කියලා උබ බය උනාද
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    උබට සෙම එහෙම තියනවද. මටත් එකපාරක් අඩුවේන්නේ නැති කැස්සක් හැදිලා බැලුවා. මගෙත් තිස්ගානකට වැඩිවෙලා තිබ්බා. ඔකේ යට ගහලා තිබ්බද තව ටෙස්ට් එකකට යන්න කියලා උබ බය උනාද
    අඩ්මිට් වෙලා ඉන්නෙ බං. යවන්න ඉද්ල යැව්වෙ නෑ. ඕක නිසා අද
     
    • Like
    Reactions: NRTG and Error365!

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    සමහර ලැබ් වල Error එකක් වෙන්නත් පුළුවන්.
    තව තැනකින් චෙක් කරලා බලන්න. ඒත් වැඩි නම් වෙනත් පරික්ෂණ මාලාවකින් තමයි මොකක්ද ලෙඩේ කියලා නිගමනය කරන්න පුළුවන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    සමහර ලැබ් වල Error එකක් වෙන්නත් පුළුවන්.
    තව තැනකින් චෙක් කරලා බලන්න. ඒත් වැඩි නම් වෙනත් පරික්ෂණ මාලාවකින් තමයි මොකක්ද ලෙඩේ කියලා නිගමනය කරන්න පුළුවන්
    ටෙස්ට් එක ශුවර්. 😊
     
    • Like
    Reactions: charitha2011

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,342
    113
    කෑගල්ල
    අඩ්මිට් වෙලා ඉන්නෙ බං. යවන්න ඉද්ල යැව්වෙ නෑ. ඕක නිසා අද
    මන්දා මන් අර ආසිරි එකේ ඉන්න සෙම සම්බන්ද එක්කේනාට පේන්නුවේ ඒයා එක ගනන් ගත්තේ නෑ. දේපාරක් බෙහෙත් දුන්නා දෙවනි පාර හරිගියේ නැත්තන් hospital එකට ලියලා දුන්නා සෙම අයින් කරන්න ඔනේ කියලා. යන්තම් දෙවනිපාර හරිගියා. මාස තුනක් විතර කැස්ස අඩු උනේම නෑ. පෙනහලුවල අවුලක් නෑ ඔලුවේ තමා අවුල කිවේ.
    මොකද උනේ එකපාරට උනක්වත් ගැනුනද.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    මන්දා මන් අර ආසිරි එකේ ඉන්න සෙම සම්බන්ද එක්කේනාට පේන්නුවේ ඒයා එක ගනන් ගත්තේ නෑ. දේපාරක් බෙහෙත් දුන්නා දෙවනි පාර හරිගියේ නැත්තන් hospital එකට ලියලා දුන්නා සෙම අයින් කරන්න ඔනේ කියලා. යන්තම් දෙවනිපාර හරිගියා. මාස තුනක් විතර කැස්ස අඩු උනේම නෑ. පෙනහලුවල අවුලක් නෑ ඔලුවේ තමා අවුල කිවේ.
    මොකද උනේ එකපාරට උනක්වත් ගැනුනද.
    නෑ බන් ටිකක් ලොකු කේස් එකක්. 22 ඉදන් ඇඩ්මිට් වෙලා ඉන්නෙ. අද යවන්න කලින් මේක ටෙස්ට් කලා වැඩි නිසා බෑ කිව්වා. සෙම ගතියක් නම් නෑ බන්. ඔපරේශන් එකක් කරල ඉන්නෙ. ඔලුවෙ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,603
    113
    එක තැනක නෑ
    නෑ බන් ටිකක් ලොකු කේස් එකක්. 22 ඉදන් ඇඩ්මිට් වෙලා ඉන්නෙ. අද යවන්න කලින් මේක ටෙස්ට් කලා වැඩි නිසා බෑ කිව්වා. සෙම ගතියක් නම් නෑ බන්. ඔපරේශන් එකක් කරල ඉන්නෙ. ඔලුවෙ.

    Umba thama hospital ekeda ban? Mokadda oluwe karapu operation eka? Get well soon machan ❤️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,342
    113
    කෑගල්ල
    නෑ බන් ටිකක් ලොකු කේස් එකක්. 22 ඉදන් ඇඩ්මිට් වෙලා ඉන්නෙ. අද යවන්න කලින් මේක ටෙස්ට් කලා වැඩි නිසා බෑ කිව්වා. සෙම ගතියක් නම් නෑ බන්. ඔපරේශන් එකක් කරල ඉන්නෙ. ඔලුවෙ.
    ආ එහෙනම් Dr. කෙනෙක්ගෙන්ම අහන්න වෙනවා. ඉක්මනටම සනීපවෙයි 👍👍👍