Test එකක් කලා රිසල්ට් එක 50, 0-5 mg/l




At a Glance
Why Get Tested?
To identify the presence of inflammation and to monitor response to treatment for an inflammatory disorder
When To Get Tested?
When your healthcare provider suspects that you have an acute condition causing inflammation, such as a serious bacterial or fungal infection or when you are suffering from an inflammatory disorder such as arthritis, an autoimmune disorder, or inflammatory bowel disease
The level of CRP in the blood is normally low.
Increased CRP level:
- A high or increasing amount of CRP in the blood suggests the presence of inflammation but will not identify its location or the cause.
- Suspected bacterial infection—a high CRP level can provide confirmation that you have a serious bacterial infection.
- Chronic inflammatory disease—high levels of CRP suggest a flare-up if you have a chronic inflammatory disease or that treatment has not been effective.
If the CRP level is initially elevated and drops, it means that the inflammation or infection is subsiding and/or responding to treatment.
අඩ්මිට් වෙලා ඉන්නෙ බං. යවන්න ඉද්ල යැව්වෙ නෑ. ඕක නිසා අදඋබට සෙම එහෙම තියනවද. මටත් එකපාරක් අඩුවේන්නේ නැති කැස්සක් හැදිලා බැලුවා. මගෙත් තිස්ගානකට වැඩිවෙලා තිබ්බා. ඔකේ යට ගහලා තිබ්බද තව ටෙස්ට් එකකට යන්න කියලා උබ බය උනාද
ටෙස්ට් එක ශුවර්.සමහර ලැබ් වල Error එකක් වෙන්නත් පුළුවන්.
තව තැනකින් චෙක් කරලා බලන්න. ඒත් වැඩි නම් වෙනත් පරික්ෂණ මාලාවකින් තමයි මොකක්ද ලෙඩේ කියලා නිගමනය කරන්න පුළුවන්
මන්දා මන් අර ආසිරි එකේ ඉන්න සෙම සම්බන්ද එක්කේනාට පේන්නුවේ ඒයා එක ගනන් ගත්තේ නෑ. දේපාරක් බෙහෙත් දුන්නා දෙවනි පාර හරිගියේ නැත්තන් hospital එකට ලියලා දුන්නා සෙම අයින් කරන්න ඔනේ කියලා. යන්තම් දෙවනිපාර හරිගියා. මාස තුනක් විතර කැස්ස අඩු උනේම නෑ. පෙනහලුවල අවුලක් නෑ ඔලුවේ තමා අවුල කිවේ.අඩ්මිට් වෙලා ඉන්නෙ බං. යවන්න ඉද්ල යැව්වෙ නෑ. ඕක නිසා අද
නෑ බන් ටිකක් ලොකු කේස් එකක්. 22 ඉදන් ඇඩ්මිට් වෙලා ඉන්නෙ. අද යවන්න කලින් මේක ටෙස්ට් කලා වැඩි නිසා බෑ කිව්වා. සෙම ගතියක් නම් නෑ බන්. ඔපරේශන් එකක් කරල ඉන්නෙ. ඔලුවෙ.මන්දා මන් අර ආසිරි එකේ ඉන්න සෙම සම්බන්ද එක්කේනාට පේන්නුවේ ඒයා එක ගනන් ගත්තේ නෑ. දේපාරක් බෙහෙත් දුන්නා දෙවනි පාර හරිගියේ නැත්තන් hospital එකට ලියලා දුන්නා සෙම අයින් කරන්න ඔනේ කියලා. යන්තම් දෙවනිපාර හරිගියා. මාස තුනක් විතර කැස්ස අඩු උනේම නෑ. පෙනහලුවල අවුලක් නෑ ඔලුවේ තමා අවුල කිවේ.
මොකද උනේ එකපාරට උනක්වත් ගැනුනද.
නෑ බන් ටිකක් ලොකු කේස් එකක්. 22 ඉදන් ඇඩ්මිට් වෙලා ඉන්නෙ. අද යවන්න කලින් මේක ටෙස්ට් කලා වැඩි නිසා බෑ කිව්වා. සෙම ගතියක් නම් නෑ බන්. ඔපරේශන් එකක් කරල ඉන්නෙ. ඔලුවෙ.
ඔව් බං.Umba thama hospital ekeda ban? Mokadda oluwe karapu operation eka? Get well soon machan![]()
ආ එහෙනම් Dr. කෙනෙක්ගෙන්ම අහන්න වෙනවා. ඉක්මනටම සනීපවෙයිනෑ බන් ටිකක් ලොකු කේස් එකක්. 22 ඉදන් ඇඩ්මිට් වෙලා ඉන්නෙ. අද යවන්න කලින් මේක ටෙස්ට් කලා වැඩි නිසා බෑ කිව්වා. සෙම ගතියක් නම් නෑ බන්. ඔපරේශන් එකක් කරල ඉන්නෙ. ඔලුවෙ.