මට ලොකු හෙල්පේ එකක් ඕනේ පුළුවන් ඉක්මනට සරලව කියනවනම් මේක
අපි project එකක් හැදුව visual studio C # වලින් මේක හැදුවේ web sevice එකක් විදියට
එක application එකක් run වෙන්නේ client app එකක් විදියට අනික එක server එකක් විදියට
මුලින්ම client පැත්තේ ඉදල අපි server එකට යම්කිසි data එකක් යවන්න ඕනේ හිතන්න client app එක තියන්නේ එක machine එකක් (visual studio project එකක් )
server app එක තියෙන්නේ තවත් machine එකක තවත් visual studio app එකක් විදියට දැන් clienet පැත්තේ ඉදල යවන දත්ත server එක අරගෙන යම්කිසි calculation එකක් කරලා
අපහු client පැත්තට result එක යවන්න ඕනේ
දැන් මට ඕනේ මෙහෙම data යවන්නේ කොකොමද අපිට router එකක් හරි wifi එකක් හරි network cable එකක් හරි හරහා data යවන්නේ කොකොමද
එකට මීට අමතර software හෙම තියනවා ? මට මේ data යවන එක නම් හිතාගන්න බැ
අනේ පුළුවන් උදව්වක් කරන්න