Caරිම නිදිමතක් එනවා බං.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    ඊයේ රෑ ඉඳලා පැය 7ක් විතර නිදා ගෙනත් මේ. එපා වෙනවා බං.
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    ඇස් දෙක අරින්න අමාරුයි වගේ වෙනවද කොලොස්ටරෝල් වැඩ උනාම
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    හොද කෝපි එකක් හදාගෙන බීපන්කෝ.

    විජය කෝපි එක හොදයි. කැමති නම් පිටී හැන් දකුත් දාගෙන කිරි කෝපි එකක්ම බීපන්
     
    • Love
    Reactions: nalin0001

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    දවල්ට කඩෙන් බත් එකක් ගෙනල්ලා කෑවා, දැන් අපි බුදි, ගුඩ් නයිට්. 4ට විතර ඇහරලා මිදුල අතුගාන්න ඕන.
     
    • Like
    Reactions: nalin0001