Hebai itn alto, every, wagon r wagenm yanna epa
එන වාහන වලම යන්න..ඇයි වෙන ඒවගේ යන්නේ
බොරු වැඩක්නෙ කරන්න හදන්නෙ? රිවස්ටන් වලට ඕනෙම කාර් එකක් යන්න පුලුවන්. යට වදින්නෙ නෑ. එන වාහන වලම යන්න.
Itn ena ewagema yamanko.. Ehma awulk wenne ne..
Hebai itn alto, every, wagon r wagenm yanna epa
ඒ මොකෝ? මමත් Alto එකක ගිහින් තියෙනව. මට නම් කිසිම අවුලක් උනේ නෑ. තඩි කාර් වලට වඩා Alto වගේ පොඩි කාර් තමයි හොඳම.
ona wahaneka yanna puluwan awulk na bus wage thama tikk awul samahara than wala para patui
onema nm kiyapn balala wahanayak set karala dennam
අපි family 2ක් බන්. දෙගොල්ලො ලන්කවෙ තන් 2කින් එන්නෙ දම්බුල්ලට දෙගොල්ලොටම carතියෙන්නෙ අපිට ඔනෙ වහනෙ drive කරන්නෙ නතුව family 2කටම එකට යන විඩිහට....Ena wahanema yanta. wena ewage yanne aparade...
ona wahaneka yanna puluwan awulk na bus wage thama tikk awul samahara than wala para patui
onema nm kiyapn balala wahanayak set karala dennam
Dambulla Siyatha Cab eke balapan.. neththan mata PM ekak dapan