Cabin Crew course

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල ඔය කැබින් කෲ කෝස් වලට වල ජොබ්ස් දෙනවද? මම ටීවී එකේ දැකල එහෙම ක්ලාස් කරන තැනකට කතාකරල බැලුව. මාස 3යි කිව්ව කෝස් එක 30000කෝස් ෆී එක. බම්බලපිටියෙ MC එක පිටිපස්සෙ building eke කිව්ව ක්ලාස් කරන්නෙ. මේක කරල වැඩක් වෙයිද??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මචන්ල ඔය කැබින් කෲ කෝස් වලට වල ජොබ්ස් දෙනවද? මම ටීවී එකේ දැකල එහෙම ක්ලාස් කරන තැනකට කතාකරල බැලුව. මාස 3යි කිව්ව කෝස් එක 30000කෝස් ෆී එක. බම්බලපිටියෙ MC එක පිටිපස්සෙ building eke කිව්ව ක්ලාස් කරන්නෙ. මේක කරල වැඩක් වෙයිද??
    ජොබ් වලට දානවද දන්නෙ නැහැ.
    එත් ලෙසියෙන් ජොබ් ගන්න අමාරුයි. විෂෙශයෙන් මෙ කොරොනා කාලෙ .
    එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි එකටම කෙලවෙලා තියෙන්නෙ
    කොර්ස් එකෙ සෙටිෆිකෙට් එක වගෙම උස පෙනුම පිළිවෙල වගෙ දෙවලුත් බලනවා.
    කනෙක්ෂන් එකකින් යනවනම් ඔව්වා ඔනි නැහැ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ජොබ් වලට දානවද දන්නෙ නැහැ.
    එත් ලෙසියෙන් ජොබ් ගන්න අමාරුයි. විෂෙශයෙන් මෙ කොරොනා කාලෙ .
    එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි එකටම කෙලවෙලා තියෙන්නෙ
    කොර්ස් එකෙ සෙටිෆිකෙට් එක වගෙම උස පෙනුම පිළිවෙල වගෙ දෙවලුත් බලනවා.
    කනෙක්ෂන් එකකින් යනවනම් ඔව්වා ඔනි නැහැ.

    උස පෙනුම නන් අවුලක් නෑ. සාමාන්යෙන් එහෙම හොඳ පිලිගැනීමක් තියෙන කෝස් මොනවද මචෝ??
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පුරහල කිට්ටුව පන්තියක් තියෙනවා. උගන්නන එකාගේ නම මතක නෑනේ. සති අන්ත පුවත්පත්වල දැන්වීම් යනවා.
     
    • Like
    Reactions: D_Mad

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,243
    113
    මේ කාලෙ ඕව කරන උන්ටත් ජොබ් නැතිවෙනවා..
     
    • Like
    Reactions: D_Mad

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    කටාර් එයාවේස්වලට ගන්නව ලන්කාවෙන්
    මවුන්ට් ලැවිනියා හොටෙල් තමා උන් ඉන්ටවිව් තියන්නේ,
    පොඩ්ඩක් ටච් එකේ ඉදපන්

    1598015913794.jpeg
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    kawadawath karanda epa job hoyaganda wenne na lessiyen ubata. balpan srilankan eke course karala job nathuwa kedenk innawada kiyala list eke. cabin crew neme aircraft engineering, piloting oya mokuth lanakwe karanda epa. uba sada anatahai. mokada mma me feild eka ganna dan nisa kiyanne
    oita wada hoda ubata galapena degree ekak karapan. avation walata sambanda kisima deyak lankawe karanda epa
    ubata passe pasuthawenna wei
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,737
    10,233

    sampurna attha kathawa
     
    • Like
    Reactions: D_Mad

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,052
    113
    Kaer Morhen
    thewitcher.com
    kawadawath karanda epa job hoyaganda wenne na lessiyen ubata. balpan srilankan eke course karala job nathuwa kedenk innawada kiyala list eke. cabin crew neme aircraft engineering, piloting oya mokuth lanakwe karanda epa. uba sada anatahai. mokada mma me feild eka ganna dan nisa kiyanne
    oita wada hoda ubata galapena degree ekak karapan. avation walata sambanda kisima deyak lankawe karanda epa
    ubata passe pasuthawenna wei
    Mn dnna ayya kenekuth innwa aircraft engineering krl 2+ years graduated thama gdra.Dn wena job ekk krnwa itin nkn inn bri hinda
     
    • Like
    Reactions: The Kingslayer