මචන්ලා cabin Crew කෙනෙක් වෙන්න course එකක් කරන්න තියන්නේ කොහෙද? Job ඒකත් set කරගන්න පුළුවන් වෙයිද? දන්න අය පොඩි help එකක් දෙන්න
ඒක ෂුවර් නැහැ...Thanks Bro, meke course aka karama Sri lankan join wenna chance akak tiyeda?
nettan job akak api hoyaganna onada?
හැබැයි ඕක කරන උන්ට පොඩි චාන්ස් එකක් තියනවdanne na banmachan sorry to bother you,umba danawada emirates hari wena AIR line akak Cabin Cre coures karanna puluwan details.