Cable එකත් එක්ක Dongle එක Disconnect වෙනවා
මචංලා මගෙ huawei E303(dialog) dongle එක usb extention 3m cable එකට ගහලා ලැප් එකට connect කරාම ටික වෙලාවකින් disconnect වෙනවා.ඒත් direct ගැහුවාම කිසිම අවුලක් නෑ.මම cable දෙක තුනකටම ගැහුවත් එකම දේ වෙන්නේ. ඒත් desktop
එකේ අවුලක් නෑ. මේක මහ වදයක්.දන්නවනම් උත්තරයක් දියල්ලා..

ganan wadi cabel ekak tyenwa ... eka shoi
ලැප් එකේ කේබල් එකට හොදට වැඩ..ඩෙස්ක්ටොප් එකේ ටික වෙලාවකින් ඩිස්කනෙක්ට් වෙනවා...ඩිරෙක්ට් ගහපුවම අපූරුවට වැඩ...