Cable එකත් එක්ක Dongle එක Disconnect වෙනවා

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    Cable එකත් එක්ක Dongle එක Disconnect වෙනවා

    මචංලා මගෙ huawei E303(dialog) dongle එක usb extention 3m cable එකට ගහලා ලැප් එකට connect කරාම ටික වෙලාවකින් disconnect වෙනවා.ඒත් direct ගැහුවාම කිසිම අවුලක් නෑ.මම cable දෙක තුනකටම ගැහුවත් එකම දේ වෙන්නේ. ඒත් desktop
    එකේ අවුලක් නෑ. මේක මහ වදයක්.දන්නවනම් උත්තරයක් දියල්ලා
    ..:(:(:(:(:(:(:(:(
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    matath ook tibba... eeth eka paratama hari giya... USB cabe eka eka eka ports walata gahala balanna...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොන්ගල් කේබල් වලට ගහන්ඩ හොද නැ පිච්චෙන්ඩ පුලුවන් අත්දැකීමෙන් කියන්නෙ.ඔය ඩිස්කනෙට් වෙන්නෙ ,හරියට සම්බන්ද වෙන්නෙ නැති හින්. ඔකෙ අන්තිම ප්‍රතිපලය පිච්චෙන එක ඔක කරන්ඩ එපා.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    USB පවර් මදි උනාම බන් වෙන්නේ ඔය වගේ සීන්.

    මේ වගේ කේබල් එකක් දාපන් පුලුවන්නම්

    $T2eC16J,!w4FIZylPJomBS(3,,LE4g~~60_35.JPG



    ඔය ඩොන්ගල එකේ ඇන්ටෙනා එකක් සෙට් කරන්න පුලුවන් නෙද බන් ? (හරියටම මතක නෑ)
    ඇයි උබ එක්ස්ටෙන්ඩ් කේබල් පාවිච්චි කරන්නේ
    .
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    USB පවර් මදි උනාම බන් වෙන්නේ ඔය වගේ සීන්.

    මේ වගේ කේබල් එකක් දාපන් පුලුවන්නම්

    $T2eC16J,!w4FIZylPJomBS(3,,LE4g~~60_35.JPG



    ඔය ඩොන්ගල එකේ ඇන්ටෙනා එකක් සෙට් කරන්න පුලුවන් නෙද බන් ? (හරියටම මතක නෑ)
    ඇයි උබ එක්ස්ටෙන්ඩ් කේබල් පාවිච්චි කරන්නේ
    .

    මේක කොහොමද කනෙක්ට් කරන්නේ මචං,එකවර පෝට් 2කට ගහලද
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    මට තව දෙයක් අමතක උනා මචංලා,මගෙ ලැප් එක HP15-r043TU(4th gen) එකක්.ඒත් යාළුවෙක්ගේ Dell inspiron 3521-I5(3rd gen) එකකට ගැහුවාම ඕක උනේ නෑ.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    oka wenne curent eka madi nisa. power wenama denna puluwan usb hub ekak hari yai.
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මටත් මේකම වෙනවා..:confused: ලැප් එකේ කේබල් එකට හොදට වැඩ..ඩෙස්ක්ටොප් එකේ ටික වෙලාවකින් ඩිස්කනෙක්ට් වෙනවා...ඩිරෙක්ට් ගහපුවම අපූරුවට වැඩ...