මචන්ලා මේක පාවිච්චි කරන කට්ටිය කවුද ?
ලැප් හාර්ඩ් එකක්, මට ඕනේ Desktop Machine එකකට සෙට්කරගන්න, External HDD එකක් විදිහට
අය මෙහෙම එකකුත් තියනවා
මේකෙන් මොකක් ගත්තොත් වැඩ කරයි ද ?
-----------------------------------------------------------------------------
මේකටත් එහෙමයි.
මේකෙත් තනි USB & Double USB Cable තියනවා.
මොකක් ගත්තොත් වැඩ කරයි ද ?