cable_කාර්_ලංකාවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට



    HongKongCableCar2.jpg



    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට යයි.ප්‍රථමයෙන් කිලෝ මීටර දෙකහමාරක පමණ දුරින් යුත් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යන්නේ නුවරඑළිය සින්ගල් ට්‍රී කඳු බිමේ සිට ග්‍රෙගරි වැව් ඉවුර දක්‌වාය. ලබන මැයි මාසයේ පමණ මෙහි වැඩකටයුතු ආරම්භ කොට ලබන වසරේ මාර්තු මාසය වන විට නිමා කිරීමට බලාපොරොත්තුවේ.

    පෞද්ගලික සමාගමක්‌ මගින් සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී සිදුවිය.

    මෙහිදී එම්. එල්. එම්. පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ මිලන්ත ගජනායක මහතා හා නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පෙගමගේ මහතා ගිවිසුමට අත්සන් තැබූ අවස්‌ථාවයි මේ.



    p4-1.jpg




    Code:
    http://www.divaina.com/2013/02/18/news10.html




    hong-kong101.jpg


    cable+cars+ocean+park+hong+kong.jpg


    lantou-cable-car.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක හොදයි ලංකාවේ ඉන්න බෑ වගේ හිතුනොත් පැනලා මැරෙන්න හරි බැරියැ