Cake dennada epada?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගේ බර්ත් ඩේට් එක එනව අනිද්ද මම ඔෆිස් එකේ උන්ට කේක් දෙන්න ඕනෙද බන්? උන් මාත් එක්ක වැඩි ෆිට් එකක් නෑ. ඒත් උන්ගේ බර්ත් ඩේ වලදි උන් කේක් දුන්න මට.

    උන් මාත් එක්ක වැඩිය ෆිට් නැති නිසා මට උන් වැඩිය පේන්න බෑ. මම බොරුවට හිනා වෙලා කතා කරල ඉන්නෙ උන් එක්ක. ඒනිසා හිතනම් කියන්නෙම ඕකුන්ට බොරුවට කේක් කවන්න ඕන නෑ. ඔය එකෙක්වත් උබ ගැන කෙයා කරන්නෑ කියල.

    ඒත් බයයි උන් හිතයි මං ගැන මම හෙන කුනු ලෝබයෙක් කියල. වෙලාවකට හිතෙනව ඒකත් අවුලක් නෑ කියල. මොකෝ උන් මාත් එක්ක වැඩිය ෆිට් නැති නිසා. කේක් ප්ලේට් එකක්නම් මහ ගානක් නෑ.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Un cake dunna nam, ethically ithin ubath cake dipan, anika awruddakata serayaine. Ape nam Office eke 5 denata, outside lunch ekak denne. hemoma
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උන් උඹේ උපන්දිනේ කියලා දන්නව නම් දීපන් නැත්නම් සද්ද නැතිව හිටපන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    උන් දුන්නා නං දීපන් යකෝ. පොඩ්ඩක් උන් එක්කත් friendship ඉදපන් workspace එකට ගැලපෙන විදිහට
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,682
    113
    කේක් නෙමෙ බං Pizza දිපං උන් ඉලන්නෙත් Pizza නේ බං..........(අදුනගත්තා ද මංදා මෙවා රස එවා)
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    un umbata cake dunna nam umbath unta cake dena eka thamai honda. fit nathi nisa aduwen salakanna one kiyala hithanna epa. kisi deyak balaporotththu wenne nathuwa un ekka cake bedaagena kaapan.
     
    Last edited:

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    unge ewa Kewa nam deepan miniho...lejja nadda?

    ape innawa oya awage keri dial tikak...

    ubata ehema nodi inna puluwanda ban hithata ekagawa.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මගේ බර්ත් ඩේට් එක එනව අනිද්ද මම ඔෆිස් එකේ උන්ට කේක් දෙන්න ඕනෙද බන්? උන් මාත් එක්ක වැඩි ෆිට් එකක් නෑ. ඒත් උන්ගේ බර්ත් ඩේ වලදි උන් කේක් දුන්න මට.

    උන් මාත් එක්ක වැඩිය ෆිට් නැති නිසා මට උන් වැඩිය පේන්න බෑ. මම බොරුවට හිනා වෙලා කතා කරල ඉන්නෙ උන් එක්ක. ඒනිසා හිතනම් කියන්නෙම ඕකුන්ට බොරුවට කේක් කවන්න ඕන නෑ. ඔය එකෙක්වත් උබ ගැන කෙයා කරන්නෑ කියල.

    ඒත් බයයි උන් හිතයි මං ගැන මම හෙන කුනු ලෝබයෙක් කියල. වෙලාවකට හිතෙනව ඒකත් අවුලක් නෑ කියල. මොකෝ උන් මාත් එක්ක වැඩිය ෆිට් නැති නිසා. කේක් ප්ලේට් එකක්නම් මහ ගානක් නෑ.

    un ubataadagahala dunne nene meka ubatamai genawe kiyala ubata witarak dunnet nene anith okkotama dipu hinda ubatat hambuna itin...okane une....magenam birthday eka pahu una but mamanam dunne ne...:P:P:P:P:P:P