චමි අයියා අපේ පැනලම දෙන්නේyoutube videos tiyenawa,,okkoma online karaganna puluwan
Cal ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන පොන් එකට අකවුන්ට් එකක් හදාගන්න. අවශ්‍ය කරන details, id uplod කරන්න one
ඊට පස්සේ ඔන්ලයින් මිටින් එකක් තියෙනවා.
ඔක්කොම ඉවර උනාම පස්සේ ඇප් එක හරහාම අපිට සල්ලි දාලා කැමති fands ගන්න පුළුවන්.
NDB eke keeyada bnඉස්සර නම් පොලිය හොදයි . දැන් NDB එකේ ඊට වඩා හම්බ වෙනවා ..
ndb money market accounda ?ඉස්සර නම් පොලිය හොදයි . දැන් NDB එකේ ඊට වඩා හම්බ වෙනවා ..