Questions Calcey එකේ SSE peg නැතුව කියක් ඉල්ලන්නද ?

Panda_jr

Active member
  • Apr 25, 2023
    125
    157
    43
    SSE . peg නැතුව basic එක කීයක් වගේද සෙට් වෙන්නේ ? පෙග් උනාම එතකොට කීයක් වගේ සෙට් වෙනවද ?
    3+ years development experience.
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    bump. un pegged amount eka USD walain neda denne ?
    ඔව්නේ මචන් . මං හරියටම සින් එක දන්නේ නැ. පෙග් නැතුව 300k වගේ තමයි මං හිතන් හිටියේ . දැන් ඉන්නේ පෙග් නැති එකක.
    peg ekka nam 7k wat set wei machan
    එල මචන්.
     
    • Like
    Reactions: gayandamith

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43