Calcey Springboard එකේ physical test එකට යන අය ඉන්නවද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මේ සෙනසුරාදා තියනව කියල තියෙන්නෙ. ආය යන කවුරුත් මේකෙ ඉන්නවද?
     
    • Like
    Reactions: Solo Rider

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ලැප් එක එහෙම ගෙනියන්න වෙයිද බන්?
    මට Laptop ගේන්න වෙනව මචන් කොහොමත්. කෝකටත් ගෙනියන එක හොඳයි නේද. මරදානෙ ටෙක්ලිකල් හන්දිය ගාවින් නේද බහින්න ඕනේ?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මට Laptop ගේන්න වෙනව මචන් කොහොමත්. කෝකටත් ගෙනියන එක හොඳයි නේද. මරදානෙ ටෙක්ලිකල් හන්දිය ගාවින් නේද බහින්න ඕනේ?
    ඔව් බන් එතනින් බැහැල පොඩි දුරක් තියෙන්නෙ. lap එක ගේන්න වෙනව කියන්නෙ වෙන වැඩකට ගේන ගමන්ද?
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඔව් බන් එතනින් බැහැල පොඩි දුරක් තියෙන්නෙ. lap එක ගේන්න වෙනව කියන්නෙ වෙන වැඩකට ගේන ගමන්ද?
    ඔව් බං උදේ කැම්පස් එකට ගිහිල්ලා තමා එන්න වෙන්නේ. 9.45 ට විතර බම්බලපිටිය හරියෙන් බස් එකකට නැග්ගොත් 10.45 ට එන්න පුළුවන් වෙයිනේ මරදානෙට. ඔයාටත් 10.45 ටද එන්න කියලා තියෙන්නේ?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ඔව් බං උදේ කැම්පස් එකට ගිහිල්ලා තමා එන්න වෙන්නේ. 9.45 ට විතර බම්බලපිටිය හරියෙන් බස් එකකට නැග්ගොත් 10.45 ට එන්න පුළුවන් වෙයිනේ මරදානෙට. ඔයාටත් 10.45 ටද එන්න කියලා තියෙන්නේ?
    ඔව් බන් මමනම් ගෙදර ඉදන් එන්නෙ. පැය 3 4ක් යයි එන්න. මොනව අහයිද දන්නෙ නෑනෙ. cognitive test එක වගේම තියේවිද?
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් බං උදේ කැම්පස් එකට ගිහිල්ලා තමා එන්න වෙන්නේ. 9.45 ට විතර බම්බලපිටිය හරියෙන් බස් එකකට නැග්ගොත් 10.45 ට එන්න පුළුවන් වෙයිනේ මරදානෙට. ඔයාටත් 10.45 ටද එන්න කියලා තියෙන්නේ?
    peyak yanne ne uni1 gawin 120 negala town hall1n or gamini hall1n 155 naginna..
     
    • Like
    Reactions: Lupine Solus

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඔව් බන් මමනම් ගෙදර ඉදන් එන්නෙ. පැය 3 4ක් යයි එන්න. මොනව අහයිද දන්නෙ නෑනෙ. cognitive test එක වගේම තියේවිද?
    ඒක තමයි මචන් මාත් මුලින් හිතුවෙ interview එකක් විතරක් තියෙයි කියලා. හැබැයි Assessment එකක් නේද මචන් තියෙනවා කියලා තියෙන්නේ. ඒ හින්දා මං හිතන විදියට Exam එකක් නම් ආපහු තියෙන එකක් නැති වෙයි. Check pm bro.

    peyak yanne ne uni1 gawin 120 negala town hall1n or gamini hall1n 155 naginna..
    Thanks!!
    ------ Post added on Feb 6, 2023 at 11:08 AM
     
    • Like
    Reactions: siri_ayya