ලැප් එක එහෙම ගෙනියන්න වෙයිද බන්?මං යනවා
sira?palayan palayan. den Ukraine war eka hinda Sweden unta cheap labor eastern europe valin hoyaganna godak amarui eh hinda okkmoa project tika dila thiyenna lankan and bangali unta.
මට Laptop ගේන්න වෙනව මචන් කොහොමත්. කෝකටත් ගෙනියන එක හොඳයි නේද. මරදානෙ ටෙක්ලිකල් හන්දිය ගාවින් නේද බහින්න ඕනේ?ලැප් එක එහෙම ගෙනියන්න වෙයිද බන්?
ඔව් බන් එතනින් බැහැල පොඩි දුරක් තියෙන්නෙ. lap එක ගේන්න වෙනව කියන්නෙ වෙන වැඩකට ගේන ගමන්ද?මට Laptop ගේන්න වෙනව මචන් කොහොමත්. කෝකටත් ගෙනියන එක හොඳයි නේද. මරදානෙ ටෙක්ලිකල් හන්දිය ගාවින් නේද බහින්න ඕනේ?
ඔව් බං උදේ කැම්පස් එකට ගිහිල්ලා තමා එන්න වෙන්නේ. 9.45 ට විතර බම්බලපිටිය හරියෙන් බස් එකකට නැග්ගොත් 10.45 ට එන්න පුළුවන් වෙයිනේ මරදානෙට. ඔයාටත් 10.45 ටද එන්න කියලා තියෙන්නේ?ඔව් බන් එතනින් බැහැල පොඩි දුරක් තියෙන්නෙ. lap එක ගේන්න වෙනව කියන්නෙ වෙන වැඩකට ගේන ගමන්ද?
ඔව් බන් මමනම් ගෙදර ඉදන් එන්නෙ. පැය 3 4ක් යයි එන්න. මොනව අහයිද දන්නෙ නෑනෙ. cognitive test එක වගේම තියේවිද?ඔව් බං උදේ කැම්පස් එකට ගිහිල්ලා තමා එන්න වෙන්නේ. 9.45 ට විතර බම්බලපිටිය හරියෙන් බස් එකකට නැග්ගොත් 10.45 ට එන්න පුළුවන් වෙයිනේ මරදානෙට. ඔයාටත් 10.45 ටද එන්න කියලා තියෙන්නේ?
peyak yanne ne uni1 gawin 120 negala town hall1n or gamini hall1n 155 naginna..ඔව් බං උදේ කැම්පස් එකට ගිහිල්ලා තමා එන්න වෙන්නේ. 9.45 ට විතර බම්බලපිටිය හරියෙන් බස් එකකට නැග්ගොත් 10.45 ට එන්න පුළුවන් වෙයිනේ මරදානෙට. ඔයාටත් 10.45 ටද එන්න කියලා තියෙන්නේ?
ඒක තමයි මචන් මාත් මුලින් හිතුවෙ interview එකක් විතරක් තියෙයි කියලා. හැබැයි Assessment එකක් නේද මචන් තියෙනවා කියලා තියෙන්නේ. ඒ හින්දා මං හිතන විදියට Exam එකක් නම් ආපහු තියෙන එකක් නැති වෙයි. Check pm bro.ඔව් බන් මමනම් ගෙදර ඉදන් එන්නෙ. පැය 3 4ක් යයි එන්න. මොනව අහයිද දන්නෙ නෑනෙ. cognitive test එක වගේම තියේවිද?
Thanks!!peyak yanne ne uni1 gawin 120 negala town hall1n or gamini hall1n 155 naginna..