Calendar එකක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,645
    5,199
    113
    කැලැන්ඩරයක් සල්ලි වලට ගන්න ප්ලේස් එකක් දන්නවනං කියපංකෝ කොල්ලනේ

    මේ පාර එක කැලැන්ඩරයක් වත් හම්බ උනේ නෑ..

    ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරං ප්‍රින්ට් කරගන්න හරි කමක් නෑ.

    ලොකු උදව්වක්..

    දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ... :love:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala

    kurunegala awata nam waren mama nikan dennam
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    google කරලා printable calendar හොයාගන්න පුලුවන් බන්
    හැබැයි එකම අවුල ලංකාවෙ හොලිඩේ ටික නැහැ
    ඒක ප්‍රින්ට් කරන්න කලින් මාක් කරගන්න හරි ප්‍රින්ට් කරලා මාකර් එකකින් වගේ මාක් කරගන්න වෙනවා
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    google කරලා printable calendar හොයාගන්න පුලුවන් බන්
    හැබැයි එකම අවුල ලංකාවෙ හොලිඩේ ටික නැහැ
    ඒක ප්‍රින්ට් කරන්න කලින් මාක් කරගන්න හරි ප්‍රින්ට් කරලා මාකර් එකකින් වගේ මාක් කරගන්න වෙනවා
     
    Attachments

    • Sri-Lanka-Desk-Calendar-2023-English.pdf
      123.3 KB · Views: 112

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Bookshop wala tiyenava mitto..

    Kalin nam banks walin Diaries/calendars ewanava wadipurath ekka me sare fiance team ekata vitarai, diaries wala pages adu kule patai recycle paper :angry: