calendar 2021

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    මිත්‍ර වරුනි මේ පාර කියන්න සන්තෝසයි එක කැලැන්ඩර් එකක් හම්බුනේ නැහැ
    මේ වගේ A4 එකකට ප්‍රින්ට් කරගන්න පුළුවන් පැහැදිලි, ශ්‍රී ලංකා නිවාඩු ලකුණු කල කැලැන්ඩර් එකක PDF එකක් වත් දීපන් කෝ ප්‍රින්ට් කරලා ලග තියාගන්න

    a9b289b46421edd91f36c22b9887d96b.jpg
     
    • Like
    Reactions: kinkon and NRTG

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඔක පැටිග්නම් එකකින් පාට කරලා පාචිච්චි කරපන් අනාත සින්හළුන්ට තව මොන කැලන්ඩර්ද
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක පැටිග්නම් එකකින් පාට කරලා පාචිච්චි කරපන් අනාත සින්හළුන්ට තව මොන කැලන්ඩර්ද
    පැටිග්නම් එකකින් පාට කරලා තියාගන්නත් 2021 එකක් නැහැ නේ.. උඩ ෆොටෝ එක 2020 එකක් :LOL: :LOL:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    පැටිග්නම් එකකින් පාට කරලා තියාගන්නත් 2021 එකක් නැහැ නේ.. උඩ ෆොටෝ එක 2020 එකක් :LOL: :LOL:
    2020 කපලා 2021 දාගනින් සදුදා අගහරැවාදා කපලා අලුත් දවස්ටික දාගනින් පෝය දවස බෝල කරපන් කළු කැත සිංහළුන්ට තව මොනාද ඔනා :P
     
    • Wow
    Reactions: wqe123

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මිත්‍ර වරුනි මේ පාර කියන්න සන්තෝසයි එක කැලැන්ඩර් එකක් හම්බුනේ නැහැ
    මේ වගේ A4 එකකට ප්‍රින්ට් කරගන්න පුළුවන් පැහැදිලි, ශ්‍රී ලංකා නිවාඩු ලකුණු කල කැලැන්ඩර් එකක PDF එකක් වත් දීපන් කෝ ප්‍රින්ට් කරලා ලග තියාගන්න

    a9b289b46421edd91f36c22b9887d96b.jpg

    http://www.documents.gov.lk/files/cdr/2021/2021_E.pdf

    1609841656501.png
     
    Attachments

    • 2021_E.pdf
      488.1 KB · Views: 154