මම කිව්වා නේ මගේ නන්ස්ටොප් සෙට් එක අප් කරලා කස්ටියටම බාගන්න ලින්ක් දෙනවා කියල...ඒ වැඩේ දැන් යනවා...මේ දවස් වල ටිකක් අප් කරලා තියෙන්නේ....Folder සේරම RAR කරන්න ගියාම තම කට්ට..අවුලක් නැහැ..තව සතියකින් වගේ දෙන්නම් සෙට් එකම....එත් ගොඩක් අය කැලිප්සෝ එක අහල තිබ්බ....දැනට එක විතරක් අප් කරා....ඕන අය බාගන්න......මොකද මේක ගොඩක් අයට හදිස්සි වගේ දැනුන නිසා.....අනිත් ටික දෙන්නම් හැකි ඉක්මනින් ම....
http://www.mediafire.com/?bms6kp8f2z8q493
http://www.mediafire.com/?py0g67dlqrd3ttz
මේ දල තියෙන්නේ පලවෙනි කොටසයි..දෙවැනි එකයි...දෙකම එන නෙමේ
http://www.mediafire.com/?bms6kp8f2z8q493
http://www.mediafire.com/?py0g67dlqrd3ttz
මේ දල තියෙන්නේ පලවෙනි කොටසයි..දෙවැනි එකයි...දෙකම එන නෙමේ
Last edited: