Call Centre Employees Come!

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්, මම පොඩි රිසර්ච් එකක් කරනවා. එකට පොඩි සප් එකක් තමයි උබලගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේකයි සීන් එක. මට දැනගන්න ඕනේ. එළකිරියේ කවුද දැනට කෝල් සෙන්ටර් වල වැඩ කරන්නෙ කියල. එහෙම වැඩ කරන එවුන් ඉන්නවනම් මට මේ ප්‍රශ්න ටිකට ආන්ස්වර් කරපල්ලකෝ...:yes::yes::yes:


    1. උබ වැඩ කරන කෝල් සෙන්ටර් එක මොන industry එකට අයිති එකක්ද?
    2. උබ මොන පොසිෂන් එකේද ඉන්නේ. උදා: ඒජන්ට්, සුපවයිසර්, මැනේජර්......ඊ ටී සී.
    3. උබලට දැනට මේ සම්බන්දව දැනුම කොහෙන්ද ලබන්නේ?
    4. ඉන්ටර්නෙට් එක උබලගේ ජොබ් එකට අදාල දැනුම එකතු කරගන්න පාවිච්චි කරනවද?
    5. ඒ මොන විදිහටද?
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    SmileyHeartRocks.gif
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    1) Telecominiaction
    2) Associate level
    3) Job training n previous qualification CCIP
    4) ow samahara welawata
    5) customer handlin wage dewal igena ganna
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    man inne CEB Southern province call center 1
    oi mona magulak wath refer keran na ban ohe call answer kerenewa
    habai supiri web base system 1k thiyenewa
    break down kerilla nam meloka rahak na ban
    :)