Call Divert Help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන්ලා මගේ Dialog හා Mobitel connection එක ගානෙ තියෙනවා .
    දෙකම තියෙන්නේ වෙනමම phones දෙකක
    එක phone එකක් හරි turn off වුනාම අනිත් එකට call එක divert වෙන්න හදලා තියෙන්නේ.
    ඔය divert එකට අපෙන් ගානක් කපනව නේද ?

    ඒ divert වෙන device(SIM) එකෙන් ගාන කපන්නේ කෙලින්ම එක call එකකට මෙච්චරයි කියලද ?
    නැත්නම් divert වෙන call එකේ විනාඩි/තත්පර ගානටද ?
    :rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දන්න විදිහටනම් කැපෙනවා ...:(


    ඔව් කැපෙනවා නම් තමා :D

    ඒත් කැපෙන්නේ කොහොමද :dull:

    මුලු call එකටම රැපියලයි දෙකයි කියලද :nerd:
    නැත්නම් ඒ divert වෙන call එකේ විනාඩි / තත්පර ගානටද
    :(
    You must spread some Reputation around before giving it to NUWAN BUWA again
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සල්ලි කැපෙන්නෙ නෑ බං.
    කෝල් එක ඩයල් කරපු නම්බර් එක හරඑ යන්නෙ නෑනෙ.
    කෙලින්ම ඩයිවර්ට් කරපු නම්බර් එකට යන්නෙ.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara


    mama danna vidiyata nam mobitel off wela ube dialog forward wela enawa kiyamu ethakota hariyata ube mobitel eken ube dialog ekata call ekak gaththa wage ekiyanne mobitel eke vinadiyen vinadiyata normal kapena gana kapenawa mama danna vidiyatanam but sure ma nah