thank you
ඔව් බන්bump. ekata call gannath puluwanda
Router එකේ Land Phone එක ගහන්න තැනක් තියෙනවා බන් එතනට Phone එකක් අරගෙන ගහන්න ඕනේ කියලා කියන්නේ මම කරලා නැහැ බන් එත් කරන්න ඉන්නේithin kohomada answer karanne![]()
router eke phone port ekak thiynwa land phone gahanna puluwan.ithin kohomada answer karanne![]()
නැත්තන් ෆෝන් එකට ඇප් එක දගෙන වයිෆයි හරහාත් ඇමතුම් ලබාගත හැකියි...Router එකේ Land Phone එක ගහන්න තැනක් තියෙනවා බන් එතනට Phone එකක් අරගෙන ගහන්න ඕනේ කියලා කියන්නේ මම කරලා නැහැ බන් එත් කරන්න ඉන්නේ
HomeTalk app eka dan na neda?නැත්තන් ෆෝන් එකට ඇප් එක දගෙන වයිෆයි හරහාත් ඇමතුම් ලබාගත හැකියි...