call help 1k macho...

arunshot

Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    macho, mama UK vala inna lankawe kollek..mata machang lankawata unlimited cal ganna hoda kremayak kiyanna berida/... :(:(:(:(:(:(
    issara dunna machan sim 1k http://www.globaletalk.com/ me web 1en tigo sim 1k..dan eka denne na... bt e sim thiyana kauru hari innawanam mata kiyanawada...plz,,,,,
    :):):):):):):):)

    mail [email protected]:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් හිතන්නේ නෑ.. දැන් මුල් අවධියේ වගේ කොයි කවුරුත් සිම් වලින්
    ලංකාවට කොල් ගන්නේ නෑ..
    අර කලින් ජැක් යාලුවා කිව්වා වගේ ස්කයිප් වගේ පහසුකම් තියෙන හින්දා...
    මගේ යාලුවන් වුනත්.. ස්කයිප් පාවිච්චි කරලා තමයි..ඒ රටේ ඉදලා මට කතා කරන්නේ..
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මම නම් හිතන්නේ නෑ.. දැන් මුල් අවධියේ වගේ කොයි කවුරුත් සිම් වලින්
    ලංකාවට කොල් ගන්නේ නෑ..
    අර කලින් ජැක් යාලුවා කිව්වා වගේ ස්කයිප් වගේ පහසුකම් තියෙන හින්දා...
    මගේ යාලුවන් වුනත්.. ස්කයිප් පාවිච්චි කරලා තමයි..ඒ රටේ ඉදලා මට කතා කරන්නේ..

    ow macho uba kiyana de atha....but mama balanne sim 1k bang..etalk kiyala 1k thiyanawa...eka unath hari kamak na...kauru kari e connextion ekak use kerala denna kemathinam mama gannam...plz guyz.....
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ubata phone ekakinma kathaa karanna one nam nokia s60 v3 (5800) wage phone ekakata skype hari fring wage software ekak daala call karanna