දෙයියනේ කියල පාඩුවෙ මලක් කඩාගෙන පිනක් කරගන්නව කියල හිතුන නිසා මමත් ගත්ත Hutch RS 200 ක් මාසෙකට දාන්න ඕනෙ Group Sim 2k. අනේ ලගදි ඉඳන් G.F ගෙ Number 1කට කොල්ලෙක් කතා කරනව.
(කෙටියෙන් කියන්නම්) මූ සිංහල දන්න එකෙක්.
දැන් තමයි කාරණාව. Call එක එන්නෙ Number 1ක Hide කරල. Hutch ලගෙන් ඇහුවම කියනව Call 1ක් ඇවිත් තියනවලු උන්ටත් Number 1ක පෙන්වන්නෙ නෑ ලු. So, Operator කවුද කියලවත් උන්ට හොයන්න බැහැලු. මම දන්න තරමින් ලංකාවෙ Call ID එක Hide කරල දැන් Call ගන්න බෑ... මට සැක මේක Hutch 1කේම ඇතුලෙ වැඩක්ද කියල... ඔයාල මොකද හිතන්නෙ?

wenna puluwan

Ethakota Nangita Akkala Punchi ammala, baappala, Loku Ammala gen call aawahama answer karanne ubada naakiyo? 