ඔය නම්බර් එක බලාගන්න විදිහක් තියෙනවා මචෝ..... උබේ ඈක්ටිවේට්ද Missed Call Alert එක....?? එහෙනම්, දවසක් ෆෝන් එක ඔෆ් කරලා තියලා බලපන්, ඈවිත් තියෙන Missed Calls ටික.... නොදන්න නම්බර් එකේ එකා තමා ඔය වැඩේ කරන්නේ..... අත්දුටුවයි, ප්රත්යක්ශයි.....
මොකද මගෙත් තියෙනවා ටිගෝ එකක් කෝල් නම්බර් එක හයිඩ් කරන්න පුලුවන් එකක්..... 
මොකද මගෙත් තියෙනවා ටිගෝ එකක් කෝල් නම්බර් එක හයිඩ් කරන්න පුලුවන් එකක්..... 




(කෙටියෙන් කියන්නම්) මූ සිංහල දන්න එකෙක්.
දැන් තමයි කාරණාව. Call එක එන්නෙ Number 1ක Hide කරල. Hutch ලගෙන් ඇහුවම කියනව Call 1ක් ඇවිත් තියනවලු උන්ටත් Number 1ක පෙන්වන්නෙ නෑ ලු. So, Operator කවුද කියලවත් උන්ට හොයන්න බැහැලු. මම දන්න තරමින් ලංකාවෙ Call ID එක Hide කරල දැන් Call ගන්න බෑ... මට සැක මේක Hutch 1කේම ඇතුලෙ වැඩක්ද කියල... ඔයාල මොකද හිතන්නෙ?