Call Of Duty එකට මොකද උනේ ?

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    සිරාවටම මචන්. ගේම් එකක් උනාම එකේ තාත්වික බව අපිට දැනෙන්නේ නැත්නම් වැඩක් නෑ. Fantasy ක්‍රමයට ගියාට කමක් නෑ එක්කෝ සීමාවක් තියාගන්න ඕනි. අනේ මන්ද බන්. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල.. :oo::oo:

    ai yaku thathvika wagema hodata opimize wannath oni.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං පට්ටම ආසාවෙන් ගැහුව සීරීස් එක. මොඩර්න් වෝෆෙයාර් 1 එක තමා මටනම් හොඳම. හැබැයි මචෝ මට වැඩේ එපාම වුනේ ඇඩ්වාන්ස් වෝෆෙයාර් එකෙන්. කිව්ව වගේ බ්ලැක් ඔප්ස් 2 එකෙන් පස්සෙනම් වැඩේ අවුල් වගේ තේරුනා. ඇඩ්වාන්ස් වෝෆෙයාර් එකෙන් මට එපාවුනා. එපාම වුනා. ඊට පස්සෙ ආපුව ගැහුවෙ නෑ එපාවෙච්ච නිසා. හොඳට තිබ්බ එක මේ කාළකණ්නි කෑව.:growl::growl::growl::growl: