-Call Of Duty පරිණාමය(2003-2015)-

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගහපුවට වඩා නොගහපුවා වැඩී නේ බං..
    GTA වලට පස්සේ
    අඩෝ මං ආසම මෙව්වා එක..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුන්ගේ Modern Warefare series එකට බරපතල VGA ඕනේ නෑ බං. CODMW1/2/3 තුනම onboard VGA එකෙන් ගැහුවා. පට්ට story එක :love::love:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    oya set eken mata Modern warfare series eka tamai mata nam gati, patta storya. :love::yes:
    iwara karama mara aul hitata :(:( Soap Marena tanadi and 3 eke Final mission eke Yuri apiwa beraganna enakotai.

    Ilagata gathi ghost eka
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    patta bro
    TFS
    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Blackops I තාම එකට ගහන්න එකක් නෑ.
    ඒකේ කතාව තමයි, පිස්සු හැදෙනවා. history එහෙම දේවල් තියෙනවා.
    අලුතින් එන ඒවා historical depiction එකට වඩා SiFi වගේ දෙයක් තියෙන්නේ. ඉතින් හොඳනෑ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    dakkama asayi bang play karanna, performance scene eka nisa lap eke games play karanna baha, i5 4GB tiyenne, wenama RAM ekak naha, barida bang hoda VGA ekak daganna :dull: