ehema ekak pennnanne ne ban![]()




patta bn
blackops 3
infinity warfare
ww11
me tika arenna anith okkoma gahala tiyenawa

පට්ට ත්රෙඩ් එක සහෝ.
දැන් එන ඒවා ගහන්න බෑ පරණ එව්වනම් ගැහුවා

මචන් cod 4 online ගහන්න ආසවක් ආව
ඊත් connect වෙන්න හදද්දි මෙහෙම msg එකක් එනවනෙ..
![]()
මන් නෙට් එකෙන් key 2,3ක්ම දාල බැලුවා ඊත් එහෙමයි...ඒත් මට මතකයි ඉස්සර gameranger එක දාගෙන cracked version එකෙන් ප්ලේ කරානෙ..මට කියනවද මචන් මේ අවුල හදාගන්නෙ කොහොමද කියල...ලොකු උදව්වක්![]()





cod set ekama gahuwa..ghost gahuwe na..infinite war eka thama dukama eka..anthimata yana katha tika ahuwama adenawa..maara amaruwen ahan hitiye..ahana ahana sareta adenawa ban eka...me wage sad scene ekak film ekakawath na ban..
https://www.youtube.com/watch?v=9gmblQBurK0