call of duty infinite warfare game help

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මචන්ලා මේක ගහන්නේ කොහොමද බන් ...මුලින්ම පටන් ගත්දිම ..අර යානයේ ඉදන් කට්ටියම පනින එක පනින්නේ කොහොමද ..යානයේ ඉදන් jump කරාම (keybord එකේ ස්පේස් එක ඔබලා) ඊටපස්සේ මැරෙනවානේ ..කොහොමද මේක හරියට බිමට බහින්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකෝ පිස්සුද අඩි දාස් ගානක් උඩ ඉදල පනින්න :confused::confused:
    කඹේ දාල පැනහන් ඉස්සෙල්ලා:cool::cool:
    නැත්තන් පරචුට් එකක් වත් පිටේ බැඳන් පැනහන් :yes::yes:

    මැරෙන එක අහන්න දෙයක්ය යකෝ උඹ
    මාර වැඩ කරන්නේ :oo::oo:
    පවු යකෝ උ :sorry::sorry:
     
    • Like
    Reactions: lalindutj