Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 
Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 
ඔන්න කට්ටියට කිව්ව විදියට අරගෙන අවා අද COD MOBILE ගේම් එක
අනිවා වීඩියෝ එක හොද නම් LIKE 1ක් සබ් 1ක් දීගෙන යමු.මේක රිලීස් උනේ අද ඒ කිවේ october 1.මේක මං හිතනවා PUB ගු වලට වඩා නැගල යාවි කියල බං , උබලගේත් අදහස කොහමද,අපිට නම් වැඩක් නැ මොක නැගල ගියත් මොකද අපිට ලැබෙන ප*ක් නැ නේ
. මේක Emulator දාල PC එකත් ගහන්න පුළුවන් නිසා තව අතල් 1ක් තියනවා.උබලා ට්‍රය් කරේ නැත්නම් දාන්නම බලපල්ලා පට්ට අතල් 1ක් ගන්න පුළුවන් , මේක COD BLACK ඔප්ස් එක පරණ MAP NUKE TOWN එකත් තියනවා
ඒ වගේම ඔයාල දන්නා Call of Duty 4: Modern Warfare එකේ මැප් එකකුත් මෙයාල එකතු කරලා තියනවා, තව මේක battle රෝයල් එක ගහන්න ඕනේ නම් ලෙවල් 7 වෙනකන් යන්න ඕනි Multiplayer මොඩ් එකේ ,මට නම් තවම battle රෝයල් ට්‍රය් කරලා බලන්න බැරි උනා. එහෙනම් කොල්ලනේ මන් ගියා උබලට ජය!!!
Call of Duty: Mobile is a free-to-play first-person shooter game developed by Tencent Games and published by Activision for Android and iOS. It was released as a beta in selected countries in July 2019, and has been officially released on October 1, 2019. It features two in-game curriences, as well as a battle pass.
ඔන්න කට්ටියට කිව්ව විදියට අරගෙන අවා අද COD MOBILE ගේම් එක
අනිවා වීඩියෝ එක හොද නම් LIKE 1ක් සබ් 1ක් දීගෙන යමු.මේක රිලීස් උනේ අද ඒ කිවේ october 1.මේක මං හිතනවා PUB ගු වලට වඩා නැගල යාවි කියල බං , උබලගේත් අදහස කොහමද,අපිට නම් වැඩක් නැ මොක නැගල ගියත් මොකද අපිට ලැබෙන ප*ක් නැ නේ
. මේක Emulator දාල PC එකත් ගහන්න පුළුවන් නිසා තව අතල් 1ක් තියනවා.උබලා ට්‍රය් කරේ නැත්නම් දාන්නම බලපල්ලා පට්ට අතල් 1ක් ගන්න පුළුවන් , මේක COD BLACK ඔප්ස් එක පරණ MAP NUKE TOWN එකත් තියනවා
ඒ වගේම ඔයාල දන්නා Call of Duty 4: Modern Warfare එකේ මැප් එකකුත් මෙයාල එකතු කරලා තියනවා, තව මේක battle රෝයල් එක ගහන්න ඕනේ නම් ලෙවල් 7 වෙනකන් යන්න ඕනි Multiplayer මොඩ් එකේ ,මට නම් තවම battle රෝයල් ට්‍රය් කරලා බලන්න බැරි උනා. එහෙනම් කොල්ලනේ මන් ගියා උබලට ජය!!!Call of Duty: Mobile is a free-to-play first-person shooter game developed by Tencent Games and published by Activision for Android and iOS. It was released as a beta in selected countries in July 2019, and has been officially released on October 1, 2019. It features two in-game curriences, as well as a battle pass.
Last edited:

Graphics එහෙම එච්චර කොලිටි නෑ වගේ... world war heroes එක මීට වඩා හොඳ නැද්ද 

ග්‍රැපික් සපෝර්ට් නං anti aliasing පවා වැඩි කරන්න පුළුවන්.