Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 🤣

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 🤣

    Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 🤣

    ඔන්න කට්ටියට කිව්ව විදියට අරගෙන අවා අද COD MOBILE ගේම් එක :D අනිවා වීඩියෝ එක හොද නම් LIKE 1ක් සබ් 1ක්‍ දීගෙන යමු.මේක රිලීස් උනේ අද ඒ කිවේ october 1.මේක මං හිතනවා PUB ගු වලට වඩා නැගල යාවි කියල බං , උබලගේත් අදහස කොහමද,අපිට නම් වැඩක් නැ මොක නැගල ගියත් මොකද අපිට ලැබෙන ප*ක් නැ නේ :lol:. මේක Emulator දාල PC එකත් ගහන්න පුළුවන් නිසා තව අතල් 1ක් තියනවා.උබලා ට්‍රය් කරේ නැත්නම් දාන්නම බලපල්ලා පට්ට අතල් 1ක් ගන්න පුළුවන් , මේක COD BLACK ඔප්ස් එක පරණ MAP NUKE TOWN එකත් තියනවා :D ඒ වගේම ඔයාල දන්නා Call of Duty 4: Modern Warfare එකේ මැප් එකකුත් මෙයාල එකතු කරලා තියනවා, තව මේක battle රෝයල් එක ගහන්න ඕනේ නම් ලෙවල් 7 වෙනකන් යන්න ඕනි Multiplayer මොඩ් එකේ ,මට නම් තවම battle රෝයල් ට්‍රය් කරලා බලන්න බැරි උනා. එහෙනම් කොල්ලනේ මන් ගියා උබලට ජය!!!

    Call of Duty: Mobile is a free-to-play first-person shooter game developed by Tencent Games and published by Activision for Android and iOS. It was released as a beta in selected countries in July 2019, and has been officially released on October 1, 2019. It features two in-game curriences, as well as a battle pass.


     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මේ මේක රිලීස් උනා කිව්වට ජුනී මාසෙත් කමෙන්ට් දාපු උන් ඉන්නවනෙ බන්..ඒ කොහොමද? :dull: Graphics එහෙම එච්චර කොලිටි නෑ වගේ... world war heroes එක මීට වඩා හොඳ නැද්ද :confused:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මට නම් පීසී ගේම් වල ෆීල් එක මොබයිල් ගේම් වලින් ගන්න බෑ..පීසී ඒවගෙ ෆීලෙකට විතරයි කැමති. කොහොමත් ඒ දෙක වෙනස් නෙ:yes:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මේ මේක රිලීස් උනා කිව්වට ජුනී මාසෙත් කමෙන්ට් දාපු උන් ඉන්නවනෙ බන්..ඒ කොහොමද? :dull: Graphics එහෙම එච්චර කොලිටි නෑ වගේ... world war heroes එක මීට වඩා හොඳ නැද්ද :confused:

    man nam eka gahala ne machn pub g walata wada hodai wage mata nam :)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ මේක රිලීස් උනා කිව්වට ජුනී මාසෙත් කමෙන්ට් දාපු උන් ඉන්නවනෙ බන්..ඒ කොහොමද? :dull: Graphics එහෙම එච්චර කොලිටි නෑ වගේ... world war heroes එක මීට වඩා හොඳ නැද්ද :confused:




    Beta රෙජිස්ටර් වෙලා ඩවුන්ලෝඩ් කරන්න දුන්නා කාලයක්. :cool: ග්‍රැපික් සපෝර්ට් නං anti aliasing පවා වැඩි කරන්න පුළුවන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ස්නයිපර් කෙනෙක් ඉන්නවා.....
    ඌව එලිමිනේට් කරපන්........


    උබ ප්ලේ කරන්නේ ඇස කන් අරගෙන නෙවෙයි නෙහ්.....