Call of Duty MW2 උදව්..................

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මචන්ලා මම COD MW2 ඉන්ස්ටෝල් කොරගත්තා.....
    Campaign level Veteran level දාලම ඉවර කළා.
    Special ops walath 90% විතර ඉවරයි....:sorry::baffled::oo:
    ඒ නිසා කවුරු හරි කියලා දෙනවද multiplayer කොරගන්න ඕනි කරන දේවල් ටික
    Patch,Crack සේරම ටික
    Download links තියනවනම් තවත් හොඳයි:yes::yes::yes::yes:

    (දැන් ඉතින් කට්ටිය කෑගහන්න පටන් ගන්නා එපා STEAM එකෙන් පේ කරලා ගනින් ලෝබයා, අරකයි මේකයි කියලා.ලෙඩ වෙලා ගෙදර ඉන්න දවස් දෙක තුනට කම්මැලි කමටයි multiplayer ගහන්න හැදුවේ
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    යකෝ නූලපටන් ගත්ත ගමන්ම මාව ලිඳේ දාන එපා බං.අනේ දන්නා එකෙක් කිහාන්කෝ.:angry::angry::angry::angry::P:P:P:P:yes: